Pages

Thursday, January 26, 2012

මම බෙබෙක් ඩෝ ...



හවසට ගෙදර එන ගමන්,
දෙකක් දාගත්තාම,
මම තමා
ඩෝ චන්ඩියා...

මඟ යන්න පණ නැති උනාට,
හැමෝ එක්කම එල්ලී එල්ලී,
රණ්ඩුවට යන්නේ මම තමා
ඩෝ ...

මහා ලොකු වීරයෙක් කියලා හිතුවාට,
අන්තිමේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්නෙත්,
මම තමා
ඩෝ .....

පොඩි සිතුවිල්ලක් පහල උනා, අද දැකපු දේකින් දැකපු දේ හිතා ගන්න පුලුවන් නේ....

19 comments:

  1. ආ මෙන්න මෙයා නිසදැස් ලියනවා.. හි හි නියමයි නේ.. තව එකක් ලියන්න හොඳේ... :)

    ReplyDelete
  2. අද දැකපු දෙයකින්ද එහෙමත් නැත්නම් දෙකක් දාගත්තට පස්සේ ආපු සිතුවිල්ලක්ද??

    කොහොම් උනත් සිතුවිල්ලනම් ලස්සනයි..

    ReplyDelete
  3. උඹට කියන්න ඩිලා මට ඔය වගේම එකෙක් ගාලු ගමනකදි සෙට් උනා..
    උගේ නම පටං ගන්නවා කිව්වේ ම.. අකුරෙන්! :D

    ReplyDelete
  4. හරියටම හරි......හික් හික් හික් ....

    ReplyDelete
  5. බිව්වට පස්සේ සමහර මිනිස්සුන්ට තටු එන්නේ ඇයි කියල හිතා ගන්න බැහැ
    මම හිතන්නේ තමන්ගේ ඇතුලෙන් පරාජය වෙලා ඉන්න මිනිස්සු තමයි බීල ඉවරවෙලා ඒ අඩුව වහගන්න වළි දාගෙන කෑ ගහන්නේ
    බීල ආතල් එකක් අරගෙන ෂේප් එකේ ඉන්න බැරි මොකද :)

    ReplyDelete
  6. @හසී -හා හා තව ලියන්නම්කෝ

    @දිනේශ් -ඔහොම කියන්න එපා බන් මේවා මිනිස්සු බලන්න එනවා

    @පූසා -අපිට ආරංචි නම් වෙන කතාවක් බන් ම එක්කෙනා විතරක් නෙමේ කියලයි කියන්නේ

    ReplyDelete
  7. මේ කවියෙන් කි‍යවෙන දේ ලංකාවේ නම් සුලභ දෙයක්නේ. ඉතාලියෙත් එහෙමද?

    ReplyDelete
  8. ඇඩෝ... වැඩිය සද්ද එපා ඩෝ....

    ReplyDelete
  9. අඩේ... මෙන්න මීයෙක් රා බීල.

    ReplyDelete
  10. ලංකාවෙ නම් මේ වගේ දේවල් සුලබයි. අද තමයි ආවෙ ඔන්න. ජය වේවා..!!!

    ReplyDelete
  11. තරු බම්ප් වෙනවා

    ReplyDelete
  12. ජනවාරි මාසෙටම පෝස්ට් 3ක්..යකෝ මේක කවුරු හරි හැක් කරලද..?

    ReplyDelete
  13. ඇත්තටම මාරයියේ.. මාර වැඩේ නේ.. වෙනදාට අපි ඇවිත් මකුළු දැල් කඩලා යන බ්ලොග් එක.. හිකිස්‌ ;)

    ReplyDelete
  14. @ඔබ නොදුටු ලොවක් -හරියටම හරි නේන්නම් බන්

    @ලොකු පුතා - බිව්වම එන ගට මරු බන්

    @දිනේශ් -ඉතාලියෙත් ලංකාවේ අය ඉන්නවා නේ අයියේ

    ReplyDelete
  15. @සිහින -කව්ද ඩෝ උබ

    @ඔබා මාමා - කන බොන කොස් ඇට මීයෙක් දාගෙන පොඩි රා කට්ටක්

    @හිත හොද පිස්සා -ලංකාවේ අය ඉන්න තැන මේවා නැති වෙන්නේ නෑ බන්

    ReplyDelete
  16. @බුද්දී - තරු බම්ප් වෙලා විසි වෙනවා

    @මාරයා- මේක හැක් කරලා බන් ඒක ඇත්ත

    @හසී- බලාගෙන පීනසේ හැදෙයි බ්ලොග් වල මකුනු දැල් කඩද්දී හසී

    ReplyDelete
  17. නොදකිං බේබද්දා.... :D

    ReplyDelete
  18. :D රැවටිල්ලෙ ඇත්ත. ලස්සන නිසදැස. සරලයි, හාස්‍යයයි සත්‍යයි හරි හරියට.

    ReplyDelete
  19. @සෝරෝ -උබ වගේ හොර බෙබෙක් නෙමේ මම,කෙලින් බෙබෙක්

    @නලිනි - ස්තූතී මේ පැත්තට ආවට

    ReplyDelete