
හවසට ගෙදර එන ගමන්,
දෙකක් දාගත්තාම,
මම තමා ඩෝ චන්ඩියා...
මඟ යන්න පණ නැති උනාට,
හැමෝ එක්කම එල්ලී එල්ලී,
රණ්ඩුවට යන්නේ මම තමා ඩෝ ...
මහා ලොකු වීරයෙක් කියලා හිතුවාට,
අන්තිමේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්නෙත්,
මම තමා ඩෝ .....
පොඩි සිතුවිල්ලක් පහල උනා, අද දැකපු දේකින් දැකපු දේ හිතා ගන්න පුලුවන් නේ....