ශකීරාගේ Waka Waka ගීතය මේ දවස්වල ලෝකේ පුරා ජනප්‍රිය උන ගීතයක්,ඒකේ වීඩියෝ එකත් සරාගී ශකීරාගේ විස්මිත නර්තනයෙන් තවත් ජනප්‍රිය කම වැඩිකලා,පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වුන ගීතයක් උනත් මේ ගීතය තවත් කාලයක් යනකන් මිනිසුන් අතරින් ඈත් වෙන එකක් නෑ, මේ ගීතයේ වීඩියෝව අනූකරණය කරමින් නොයෙක් රටවලින් තවත් මේ ගීතයට වීඩියෝ ඉදිරිපත් කරනවා යූටියුබ්,මූණුපොත හරහා නොයෙක් දක්ශතා පෙන්වමින්,ඔන්න මේ විඩියෝව අපේ රටෙන් ඉදිරිපත් කරපු නිර්මාණයක්,අපේ කොල්ලො 3 ගේ වැඩක්,,,ශකීරාගේ වීඩියෝවට හානියක් කරලා නම් පේන්නේ නෑ මට නම් හරිම විනෝදයක් ගෙන දෙන වීඩියෝවක්.......
Caputo
17 hours ago
පට්ට video eka :)
ReplyDelete