Pages

Tuesday, May 11, 2010

15€ මිලදීගත් රු.10



මට පිස්සු විනෝදාන්සයක් තියනවා භාවිතයේ තියන හා භාවිතයේ නොමැති මුදල් නෝට්‍ටු එකතු කරන එක ඉස්කෝලේ යන කාලෙ ඉදන් මට මේ පිස්සුව තියනවා,ලොකු එකතුවක් මම ගාව තියනවා,එක එක රටවල මුදල් නෝට්‍ටු මම ගාව තියනවා,මේ පින්තූරෙ තියන නෝට්‍ටුව මම කාලෙක ඉදන් හොයද්දි මේ ලගදි තමා හොයා ගත්තෙ ඊ-බේ එකෙන් මිලදී ගන්න මට ගියා 15€,මොනා කරන්නද ආසාවට ගත්තා මිසක් වැඩේ පාඩුයි ද කියලත් හිතෙනවා,මොකද මම මීට ඉස්සල්ලා එහෙම මිලදී අරගෙන නෑ,ලන්කවෙදි නම් මිලදීගෙන තියනවා,පුදුම වැඩේ කියන්නේ මේ නෝට්‍ටුවේ අයිතිකාරයා ප්‍රන්ස ජාතිකයෙක්,මම අන්තිම පාර ලන්කාවට ආපු වෙලෙත් මේ නෝට්‍ටුව හෙවුවා,මේ නෝට්‍ටුව එක්ක රු.20, රු.50 ,රු.100 මුදල් නෝට්‍ටු කාණ්ඩයක්ම තියනවා,මම හිතන විදිහට ලන්කාවෙ මුදල් නෝට්‍ටු වල තිබුන ලස්සනම නෝට්‍ටු සෙට් එක,මෑත කාලෙ ඒවා නම් කිසි ලස්සනක් නැ.මගේ විනෝදාන්සයට මම අදුනන ගොඩක් අය මට හිනවෙනවා, මේක හොද විනෝදාන්සයක් මට හිතෙන විදිහට.(පොටෝ එක මම නෙට් එකෙන් අරගත්තේ)

9 comments:

  1. http://www.videshasewa.com/home/old_money.html
    ඔන්න ඔතන තියනවා ලංකාවේ පරණ සල්ලි කොල ගොඩාක්...
    මටත් ඔය පිස්සුවම තියනවා....ලංකාවේ සත 10 කොලේ ඉඳන් සේරම කොළ මමත් එකතු කලා පොඩි කාලේ ඉඳන්....කාසි වලිනුත් කෞතුකාගාරෙක තියන කාසි සේරම මම ලඟ තියනවා....කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මහ පිස්සු වැඩක් කියල...ඒත් ඒකෙන් තමන් ආත්මීය තෘප්තියක් ලබනවා නම් කාට මොනා හිතුනත් කමක් නෑ...

    ReplyDelete
    Replies
    1. මගේ ලග ඔය රු. 2 / රු. 10 / රු. 20 නෝට්ටු කිහිපයක් විකිණීමට තියෙනවා... අවශ්‍ය නම් ඉල්ලන්න.. sidathjagoda@gmail.com

      Delete
  2. ලියන්න අමතක උනා රු.2 තියනවා මේ සෙට් එකේ.

    ReplyDelete
  3. සෑහෙන්න වියදමි වෙන විනෝදාංශයක්නෙ :)
    රුපියල් 10 නම් හරි ලස්සනයි.

    ReplyDelete
  4. මහරජගෙ පින්තුරෙ තියන 1000 කොලෙ මතක් උනා

    ReplyDelete
  5. යූරො දීලා ගත්තට වටිනාකම ඒ වගේද ? ආඩම්බරයි

    ReplyDelete
  6. මමත් එකතු කරනව මචන් කාසි සහ නෝට්ටු. එක මචන් අනිත් අය මුද්දර එකතු කරනව වගෙ තමයි.
    මගෙ ලගත් ඔය නෝට්ටු සෙට් එකම තියනවා, මාර ලස්සනයි මචන්. මගෙ කාසි collection එකේ, පරක්‍රමබාහු රජ කලේ කාසි දෙකක් තියනවා. මම පුලුවන් උනොත් ෆොටෝ එකක් පස්සෙ දාන්නම්.

    මචං ගාන වැඩි උනත් eBay එකෙන් උම්බට ඔය ගානට ගත්ත එක ලොකු දෙයක්. සමහර නෝට්ටු හොයන්න මම තැන් තැන්වල කාපු කටු වල හැටියට.

    ReplyDelete
    Replies
    1. මගේ ලග ඔය රු. 2 / රු. 10 / රු. 20 නෝට්ටු කිහිපයක් විකිණීමට තියෙනවා... අවශ්‍ය නම් ඉල්ලන්න.. sidathjagoda@gmail.com

      Delete
  7. දිලාන් ඔයා ඉතාලියෙ කොයි නගරෙද?
    මම පීටර්

    ReplyDelete