tag:blogger.com,1999:blog-3736857477708060031.post1204003859486159328..comments2023-05-23T11:24:43.154+02:00Comments on ඉතාලියේ සිට ලියමි....: 15€ මිලදීගත් රු.10ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3736857477708060031.post-81983970019210951892013-11-09T05:36:05.598+01:002013-11-09T05:36:05.598+01:00මගේ ලග ඔය රු. 2 / රු. 10 / රු. 20 නෝට්ටු කිහිපයක් ...මගේ ලග ඔය රු. 2 / රු. 10 / රු. 20 නෝට්ටු කිහිපයක් විකිණීමට තියෙනවා... අවශ්‍ය නම් ඉල්ලන්න.. sidathjagoda@gmail.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-10139027085547528272013-11-09T05:34:42.106+01:002013-11-09T05:34:42.106+01:00මගේ ලග ඔය රු. 2 / රු. 10 / රු. 20 නෝට්ටු කිහිපයක...මගේ ලග ඔය රු. 2 / රු. 10 / රු. 20 නෝට්ටු කිහිපයක් විකිණීමට තියෙනවා... අවශ්‍ය නම් ඉල්ලන්න.. sidathjagoda@gmail.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-23134762909578422092010-05-12T18:00:12.334+02:002010-05-12T18:00:12.334+02:00දිලාන් ඔයා ඉතාලියෙ කොයි නගරෙද?
මම පීටර්දිලාන් ඔයා ඉතාලියෙ කොයි නගරෙද?
මම පීටර්පීවර්https://www.blogger.com/profile/11310802523956731723noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-68078912348937732432010-05-12T09:24:16.181+02:002010-05-12T09:24:16.181+02:00මමත් එකතු කරනව මචන් කාසි සහ නෝට්ටු. එක මචන් අනිත් ...මමත් එකතු කරනව මචන් කාසි සහ නෝට්ටු. එක මචන් අනිත් අය මුද්දර එකතු කරනව වගෙ තමයි.
මගෙ ලගත් ඔය නෝට්ටු සෙට් එකම තියනවා, මාර ලස්සනයි මචන්. මගෙ කාසි collection එකේ, පරක්රමබාහු රජ කලේ කාසි දෙකක් තියනවා. මම පුලුවන් උනොත් ෆොටෝ එකක් පස්සෙ දාන්නම්.

මචං ගාන වැඩි උනත් eBay එකෙන් උම්බට ඔය ගානට ගත්ත එක ලොකු දෙයක්. සමහර නෝට්ටු හොයන්න මම තැන් තැන්වල කාපු කටු වල හැටියට.ප්‍රසාhttps://www.blogger.com/profile/14481704211056075973noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-74807352737376757352010-05-12T05:33:08.073+02:002010-05-12T05:33:08.073+02:00යූරො දීලා ගත්තට වටිනාකම ඒ වගේද ? ආඩම්බරයියූරො දීලා ගත්තට වටිනාකම ඒ වගේද ? ආඩම්බරයිදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-80318256699955523902010-05-11T17:54:39.846+02:002010-05-11T17:54:39.846+02:00මහරජගෙ පින්තුරෙ තියන 1000 කොලෙ මතක් උනාමහරජගෙ පින්තුරෙ තියන 1000 කොලෙ මතක් උනාAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-67662047082127272902010-05-11T17:19:49.489+02:002010-05-11T17:19:49.489+02:00සෑහෙන්න වියදමි වෙන විනෝදාංශයක්නෙ :)
රුපියල් 10 නම්...සෑහෙන්න වියදමි වෙන විනෝදාංශයක්නෙ :)
රුපියල් 10 නම් හරි ලස්සනයි.Akhilahttps://www.blogger.com/profile/08428833746719035947noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-87925668704406495362010-05-11T16:32:22.624+02:002010-05-11T16:32:22.624+02:00ලියන්න අමතක උනා රු.2 තියනවා මේ සෙට් එකේ.ලියන්න අමතක උනා රු.2 තියනවා මේ සෙට් එකේ.ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-44366704514123795952010-05-11T16:18:16.609+02:002010-05-11T16:18:16.609+02:00http://www.videshasewa.com/home/old_money.html
ඔන්...http://www.videshasewa.com/home/old_money.html
ඔන්න ඔතන තියනවා ලංකාවේ පරණ සල්ලි කොල ගොඩාක්...
මටත් ඔය පිස්සුවම තියනවා....ලංකාවේ සත 10 කොලේ ඉඳන් සේරම කොළ මමත් එකතු කලා පොඩි කාලේ ඉඳන්....කාසි වලිනුත් කෞතුකාගාරෙක තියන කාසි සේරම මම ලඟ තියනවා....කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මහ පිස්සු වැඩක් කියල...ඒත් ඒකෙන් තමන් ආත්මීය තෘප්තියක් ලබනවා නම් කාට මොනා හිතුනත් කමක් නෑ...9XMhttps://www.blogger.com/profile/07777409038589131078noreply@blogger.com