Pages

Tuesday, December 25, 2012

සුභ නත්තලක් වේවා!!!

තවත් නත්තලක් ආවා,,,කාලේ යන ඉක්මන හිතා ගන්න බෑ,,,මේ සැරේ ඉතාලියට නම් සරුවට නත්තල පේන්න නෑ, ආර්ථික අපහසුතා රටට සෑහෙන්න බලපාලා තියන නිසා වෙන්න ඇති ගෙවල් වලට සීමා උනු නත්තලක් මේ සැරේ මම දකින්නේ..
ඉතින් මගේ බ්ලොග් එකට එන සියල්ලන්ටම ලැබුවාවූ නත්තල සතුටින් සාමයෙන් පිරි සුභම සුභ නත්තලක් වේවා!!!

18 comments:

  1. Replies
    1. ස්තූතී මේ පැත්තේ ආවට ඉන්දික අයියේ

      Delete
  2. උඹටත් එසේම වේවා!!

    ReplyDelete
    Replies
    1. පසෝ නත්තල් සරු උනාද§?

      Delete
  3. මෙහෙත් එහෙම තමා බං. ආර්ථික අග හිඟකම් තිබුනත් නත්තල වෙනුවෙන් ආගමික කටයුත්තක හරි නියැලුලා ගෝල්ෆේස් එකේ හවස් වරැව ගත කරලා යන්න හරි එන්න මේ මිනිස්සු අමතක කරන් නැ. සුබ නත්තලක් වේවා. මට නම් නත්තල් නැ ඉතින්.

    ReplyDelete
    Replies
    1. අනිවා අගහිග කම් වලට නත්තල යට කරන්න බෑ

      Delete
  4. Replies
    1. ස්තූතී මේ පැත්තේ ආවට

      Delete
  5. සෑහෙන කාලෙකින් දැක්කේ
    සුභ නත්තලක් !!

    ReplyDelete
  6. සුභ නත්තලක් වේවා!

    ReplyDelete
  7. සුභ නත්තලක් වේවා!!

    ReplyDelete
  8. Replies
    1. ස්තූතී මේ පැත්තේ ආවට

      Delete
  9. මේ පාර නත්තල් සැරසිලිවලට ලොකුවට වියදම් කළේ නැහැ කියලාත් ආරංචියක් ආවා.

    ඒත් කමක් නැහැ. සැබෑ නත්තල තියෙන්නේ හිතේනේ. සුභ නත්තලක් වේවා

    ReplyDelete
    Replies
    1. සැරසිලි හොදටම අඩුයි,,,අන්න ඒකයි හිතෙයි නත්තල තියෙන්න ඕනා

      Delete