තවත් නත්තලක් ආවා,,,කාලේ යන ඉක්මන හිතා ගන්න බෑ,,,මේ සැරේ ඉතාලියට නම් සරුවට නත්තල පේන්න නෑ, ආර්ථික අපහසුතා රටට සෑහෙන්න බලපාලා තියන නිසා වෙන්න ඇති ගෙවල් වලට සීමා උනු නත්තලක් මේ සැරේ මම දකින්නේ..
ඉතින් මගේ බ්ලොග් එකට එන සියල්ලන්ටම ලැබුවාවූ නත්තල සතුටින් සාමයෙන් පිරි සුභම සුභ නත්තලක් වේවා!!!
සිරිපා ගමන 2024
14 hours ago
සුභ නත්තලක්..!
ReplyDeleteස්තූතී මේ පැත්තේ ආවට ඉන්දික අයියේ
Deleteඋඹටත් එසේම වේවා!!
ReplyDeleteපසෝ නත්තල් සරු උනාද§?
Deleteමෙහෙත් එහෙම තමා බං. ආර්ථික අග හිඟකම් තිබුනත් නත්තල වෙනුවෙන් ආගමික කටයුත්තක හරි නියැලුලා ගෝල්ෆේස් එකේ හවස් වරැව ගත කරලා යන්න හරි එන්න මේ මිනිස්සු අමතක කරන් නැ. සුබ නත්තලක් වේවා. මට නම් නත්තල් නැ ඉතින්.
ReplyDeleteඅනිවා අගහිග කම් වලට නත්තල යට කරන්න බෑ
Deleteඔබටත් සුභ නත්තලක් වේවා!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) <a
ස්තූතී මේ පැත්තේ ආවට
Deleteසෑහෙන කාලෙකින් දැක්කේ
ReplyDeleteසුභ නත්තලක් !!
මේ මාසේ ආවනේ මම
Deleteසුභ නත්තලක් වේවා!
ReplyDeleteස්තූතී හරී
Deleteසුභ නත්තලක් වේවා!!
ReplyDeleteස්තූතී දිනේශ්
DeleteWish u the same.
ReplyDeleteස්තූතී මේ පැත්තේ ආවට
Deleteමේ පාර නත්තල් සැරසිලිවලට ලොකුවට වියදම් කළේ නැහැ කියලාත් ආරංචියක් ආවා.
ReplyDeleteඒත් කමක් නැහැ. සැබෑ නත්තල තියෙන්නේ හිතේනේ. සුභ නත්තලක් වේවා
සැරසිලි හොදටම අඩුයි,,,අන්න ඒකයි හිතෙයි නත්තල තියෙන්න ඕනා
Delete