Pages

Sunday, December 25, 2011

සුභම සුභ නත්තලක් වේවා!!!

මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට ලැබුවාවූ නත්තල සුභම සුභ නත්තලක් වේවා!!!
තවත් නත්තලක් ලැබුවා රටින් පිට, 2007 නත්තල ලංකාවෙදි සැමරුවට පස්සේ තාමත් ලංකාවෙදී නත්තල සමරන්න බැරි උනා, මොනා කරන්නද ඉතින්, මේ සැරේ මගේ ගෙදර අයත් එක්කවත් නත්තල සමරන්න බැරි උනා, බලමු ලබන සැරේවත් ලංකාවෙදි සමරන්න.....

13 comments:

  1. සුභ නත්තලක් වේවා ඔබටත්. අනිවා ලබන අවුරුද්දෙ මමත් එනවෝ.............

    ReplyDelete
  2. සුබම සුබ නත්තලක් අයියේ... ඔන්න එහෙනම් ලබන අවුරුද්දේ නත්තලට අපි පාටියක් දාමු.. ඔයා එනවනේ ;)

    ReplyDelete
  3. සුභම සුභ නත්තලක් මචෝ! :)
    දැන් බ්ලොග් එකේ නමත් වෙනස් කරන්න වෙනවා නේද? :D

    ReplyDelete
  4. සුභ නත්තලක් වේවා මචං...

    ReplyDelete
  5. සුභ නත්තලක්!
    ලබන අවුරුද්දේ ගෙදර ගිහින් සමරන්න ලැබේවා!

    ReplyDelete
  6. කොහොමද ඉතාලි නත්තල? නියමෙට සමරනව ඇතැයි සිතනවා.

    'Merry Chrismas & happy New Year To All'

    ReplyDelete
  7. සුභ නත්තලක් වේවා ඩිලාන් අයියේ !!!!
    අපි දැක්කා නැපෝලි වල සිංහල කොල්ලෙක් ලොගු ගවලෙනක් හදල තියනව..ඒක සුවර්ණවාහිනියෙ පෙන්නුවත් එක්ක. නැපෝලි හෙන බොනපාට් අය වෙන්ටැ ඉන්නෙ නේද ?

    දැං සුවිඩනේ සුයිට්ටං මල් මල්.. ටොයිං එක්කෙනෙක් හොයමු !!!

    ReplyDelete
  8. මෙරි නත්තල් සහ පොස්පරස් අලුත් අවුරුද්දක් වේවා . . . .

    ReplyDelete
  9. උබ බෝලවත්තේ ද ඉන්නේ?

    ReplyDelete
  10. සුභ පැතූ සියලු දෙනාටම @අමල් ,හසී,පූස් ,මාලුවා,හරී ,ඔබා මාමා,ඕනයා,සිහින ,කවිකාරි නැන්දා ස්තූතී

    ReplyDelete
  11. @පසිදු -ඔය අහල පහලම තමා බන්

    ReplyDelete
  12. එනකොට අපිට නත්තල් අරං වර.....

    ReplyDelete