Pages

Wednesday, April 14, 2010

බොන්ජෝර්නො



ඉතාලියේ සිට ලියමි,
අද දින මා අලුත් වැඩක් ආරම්භ කලා, අන්තර්ජාල බ්ලොග් එකක් පටන් ගැනීමට කලක සිට සිතුවද එයට අවස්තාවක් ද වේලවක්ද නොමැති විය,දැනුමක්ද නොමැති විය,ඒ ගැන සොයා බැලීමෙන් පසු මම ඒ ගැන තොරතුරු සොයගෙන මේ බ්ලොග් පි‍ටුව ආරම්භ කලෙමි,,,,,
නමුත් දැන් ඇති ගැටලුව මා මේ පි‍ටුවට කුමක් ඇතුලත් කරන්නේද?
එයට පිලිතුරක් ලෙස මා ද මා මෙන් යුරෝ(කලින් මිල්ලෙ) සොයා ඉතාලිය බලා පැමිනි ලාන්කික සන්ක්‍රමනිකයන්ගේ ජීවතය , එදිනෙදා අප ලබන අත්දැකීම් , අසන්නට ලැබෙන කතා ඉදිරිපත් කිරීමට සිතුවා, ඉතින් අද සිට මා ඒ දේවල් මාගේ බ්ලොග් පි‍ටුවට ඇතුල් කරන්නම්.....
මා මෙහී ලිවීමට බලාපොරොත්තු වන්නෙ ගොඩක්ම මට අසන්නට ලැබුන කතාය...ඉතින් මේ බ්ලොග් පි‍ටුව ඉදිරියට ගෙන යාමට අවසර...

1 comments:

  1. ඔක්කොම සටහන් බ්ලොග් එකේ අග ඉදන් කියෙව්වා.වෙලවාක් තිබුනු වෙලවට කොමෙන්ට් එකක් දාන්නම්

    ReplyDelete