අන්තර්ජාලයෙන් මිලදී ගැනීමකට ගොස් අකරතැබ්බයකට මුහුන දුන් මාගේ හිත මිතුරෙක්ගේ කතාව..
wow.lk නැමැති පාරිභෝගියකයින් මුලාකරන ආයතය වෙත ලියමි,
2015 දෙසැම්බර් මස 14 වෙනි දින මුදල් ගෙවූ අංක 109141554 ඇණවුම සම්බන්ධවයි.
දින පහකින් නිවසටම ගෙනැවිත් දීමට පොරොන්දු වී 2015 දෙසැම්බර් මස 14 දින මාගෙන් මුදල් ලබාගත් ඔබ ආයතනය මෙතෙක් මා වෙත ඇණවුම භාර දී නොමැති බව දන්වන්නේ ඔබ ආයතනයේ මහඟු සේවාව අගයමිනි. එමෙන්ම ඔබ අද උදෑසන මා හට ඇමතුමක් ලබා දී මා ඇණවුම් කළ භාණ්ඩය stock එකේ නැති බව කීම මාගේ මහත් පුදුමයට හේතු වූයේ "Your Order has been Shipped" ලෙස සඳහන් කරමින් ඊමේල් පණිවිඩයක් ඔබ ආයතනය මගින් 2015 දෙසැම්බර් 28 වෙනි දින මා හට එවීම නිසාවෙන් (එම ඊ මේල් ලිපියේ ඡායාරූපයක් මේ ලිපිය සමඟ අමුණා ඇත.) මෙන්ම ඔබ ආයතනයට ලබාදුන් දුරකතන ඇමතුන් 10න් 5කම පමණ පැවසුවේ මාගේ ඇණවුම තව දින දෙකක් තුල ලැබෙන බව නිසාවෙනි.

මා අද දින ඇණවුම අහෝසි කර මුදල් ඉල්ලූ නමුත් තව මාසයකින්වත් ඒ මුදල් මගේ
ගිණුමට බැර වේදැයි මට සැක සහිතය. එමෙන්ම ඔබ ආයතනයේ facebook පිටුවේ තිබූ
Customer Reviews ඉවත් කර පාරිභෝගිකයන්ගේ අදහස් දැක්වීම් වලට අපමණ අගයක්
ලබා දීම සම්බන්ධයෙන්ද ඔබ ආයතනයට මම ස්තූතිවන්ත වෙමි. තවද මා මෙන්ම තව දහස්
ගණනක් පාරිභෝගිකයින් රවටමින්, අපහසුතාවයට පත් කරමින් තව බොහෝ කාලයක්
ව්‍යාපාර කිරීමට ඔබ ආයතනයට හැකිවේවායි මම පතමි.
ස්තූතියි,
මීට,
යලි කිසි දිනෙක ඔබ සමග ගනුදෙනු නොකරන
පාරිභෝගිකයෙක්...
ප.ලි : මේ ආයතය මඟින් තව බොහෝ දෙනා මෙලෙසම රවටා ඇති බව ඔවුන්ගේ Visitor Posts බැලූ විට පැහැදිලි වෙයි. මෙලෙස පාරිභෝගිකයින් රවටන මෙම ආයතයනට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් වේනම් ඊට ඕනෑම සහයක් ලබාදීමට කැමැත්තෙමි.

මෙලෙස පාරිභෝගිකයන් රවටන මෙවැනි ආයතන පිළිබද දැනුවත් කිරීම සදහා මෙම පෝස්ට් එක මිතුරාගේ අවසරයෙන් පල කරන ලදි.
නෙත් එෆ්. එම්. බැලුම්ගලට කියන්න.
ReplyDeleteඔය වෙබ් සයිට් ගැන වැඩි ශුවර් එකක් තියන්න බෑ ඩිලාන්.
ReplyDeleteඅනික දවස් පහෙන් ගිහින් දෙන්නම් කියලා දෙසැම්බර් 14 සල්ලි ගත්ත එක ඕඩර් එක තැපෑල් කරලා කියලා තියෙන්නෙත් දවස් 14කට පස්සේ.
ඔය වගේ හොරු එක්ස්පෝස් කරන්න ඕනේ
ReplyDeletemachan, lodge a complaint in Consumer Affairs Authority
ReplyDeletethey do have a responsive Facebook page too
මළසේක කිව්වලු. අපේ ඔෆිස් එකේ සමහර උන් නම් ඔතැනින් බඩු ගන්නවා මම දැකල තියෙනවා. කියන්න ඕනේ වැඩේ. ස්තුතියි දැනුවත් කලාට
ReplyDeleteපාරිභෝගික සේවා අධිකාරියටයි කියන්න ඕන..
ReplyDeleteමේවා අපරාධ.......................
ReplyDeleteඇහුවෙත් අදමයි මේ සයිට් එක ගැන....
ReplyDeleteමටත් මේ දේම උනා. මං පාරිභොගික අදිකරියට පැමිණිලි කලා.
ReplyDeletei nearly ordered a 65 inch tv . now changed my mind seening what they have been doing
ReplyDeleteඕන් ලයින් විතරක් නෙමෙයි කොහෙන් උනත් බඩු ගත්තත් හොඳ පාරිභෝගික සේවාවක් ඇති ආයතනයකට ගියේ නැති නම් ඉතින් මේ සන්තෑසියම තමයි !
ReplyDeleteමේ සයිට් එකේ නොවුණට මටත් මේ වගේ අප්‍රසන්න අත්දැකීම් තියනව :(