Pages

Wednesday, July 11, 2012

නයෙක් නොවේ...



වසරක් පුරාවට අප දෙසවන් පිනවන්නේ
සැමදා නව මිහිරක් අප වෙතගෙන එන්නේ
බ්ලොග් මිතුරු මිතුරියන් හට ගැලපෙන්නේ
බ්ලොග් සම්මාන උළෙලකටයි සැරසෙන්නේ


වැඩි විස්තර පහතින් දැක්වෙන්නේ
කැමති ලෙසට ඔබ තෝරා ගන්නේ
මිතුරු මිතුරියන් හට පවසමිනේ
අදම ලියාපදිංචිය සඳහා යන්නේ



බස් රේඩියෝ වර්ෂපුර්ණයට සමගාමිව ක්‍රියාත්මක කිරීමට යන බස් රේඩියෝ බ්ලොග්සම්මාන උළෙල සඳහා ඔබත් http://syndi.buzzradio.lk/වෙත පිවිස අදම ලියාපදිංචි වන්න.

අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.

අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk

11 comments:

  1. නයෙක් නොවේ ඇඩ් එකාක්..

    ReplyDelete
  2. හරි හරි... අපි ගියෝ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. මෙය මුදල් ගෙවාද ප්‍රචාරය කලේ??????
    :P

    ReplyDelete
  4. අපිත් ආවෝ... :)

    ReplyDelete
  5. අනේ මල්ලියෙ මන් ඔය ගොල්ලන්ගෙ වැඩේට සුබ පතනවා...වගේම ළඟින්ම ඉන්නවා..හරිම ආසාවෙන් බලන් ඉන්නෙ කවුද තේරෙන්නෙ කියලා..
    හැබැයි මගේ එක නම් සම්මාන උළෙලට දමන්නෙ නෑ..

    ReplyDelete
  6. නියමයි මාමේ අයිත් කියල වැඩක් නෑ මමත් ඔය තරගෙට ඇතුළු වුණා

    ReplyDelete
  7. නියම වැඩක්. මේ දවස් වල බ්ලොග් අවකාශෙට නව පණක් ලැබිලා තියෙනවා. ඉදිරිපත් වුනේ නෑ මම නම් කාලය අඩුයි ඒක නිසා.

    ReplyDelete