Pages

Sunday, December 19, 2010

සැබෑ ආදරය...



මට මේ වීඩියෝව හම්බුනා අන්තර්ජාලයේ සරිසරන වෙලාවේ..සමහරවිට ඔයාලත් දැකලා ඇති..හරිම සංවේදී වීඩියෝවක්.ඇත්තටම මෙහෙම මිනිස්සුන්ව හොයාගන්න ගොඩක් අමාරු වෙයි මේ කාලෙදි..ඒත් නැතුවමත් නෙමේ.ආදරයට මෙහම දේවල් කරන මිනිස්සු මම දැකලා තියනවා...ඒ වගේම ඊට වඩා මේකෙ අනිත් පැත්ත කරන අය ඕනා තරම්..ඔයාලටත් ඇති මේ වගේ අත්දැකීම්.

4 comments:

  1. ඇස් දෙකට කදුලක් එකතු කලා අයියේ ඔයාගේ විඩියො එකක්.. ම්ම්ම්... මේ වගේ කොල්ලෙක් හම්බෙන්න එ ග්ල් හුගාක් පින් කරලා ඇති...

    ReplyDelete
  2. මටනම් මාර විදියට අප්සෙට් ගියා මචං..........මූ දෙවියෙක්..

    ReplyDelete
  3. අප ගත කරන ජීවිතය කල්පයක් වැනි සංසාරයේ එක් තත්පරයක් පමණි.

    ReplyDelete