මහත්මා ගාන්ධි තුමා ගැන මෙතන විස්තරයක් කරන්න දෙයක් නෑ මොකද එතුමාව අපි කවුරුත් දන්න නිසා,අද අහම්බෙන් එතුමා ගැන ඉතාලි බසින් ලිය උනු පොතක් මගේ ඇහැට ගැටුනා,,ඒ පොතේ තිබුනා ගාන්ධි තුමා කියපු ලෝකේ මිනිස්සු කරන ලොකුම පාප 7 කියලා දෙයක්, ඒ පාප 7 මම මගේ බ්ලොග් එකේ ලියන්න හිතුවා,මේවා ඒ කාලෙටත් අදටත් හෙටටත් හැමදාටම ගැලපෙන දෙයක්,,පොඩි දෙයක් උනාට ලොකු දෙයක් කියන්න හදනවා මේ පුංචි දේ අතරේ...
1. ප්‍රතිපත්තියක් නොමැති දේශපාලනය
2. ශ්‍රමය යෙදවීමකින් තොරව රැස් කළ ධනය
3. සිත් පිත් නැති විනෝදය
4. හික්මීමක් නොමැති දැනුවත්කම
5. සදාචාරයක් නොමැති වෙළඳාම
6. දයාවක් නොමැති විද්‍යාව
7. පරිත්‍යාගයක් නොමැති වන්දනාව
ඔයාලා මේක මීට ඉස්සල්ලා දැකලා ඇති ඒත් යම් කෙනෙක් ඉන්නවා නම් මේක නොදැකපු ඒ අයට මේක ලොකු දෙයක් වෙයි කියලා හිතුනු නිසා බ්ලොග් එකට ලියන්න හිතුවේ.. මේ මාසේ මගේ බ්ලොග් පෝස්ට් ගාන වැඩි වෙලා නේ හොදටෝම....
කලින් අහලා මතක තිබ්බත් පිළිවෙලට ඔක්කොම මතක තිබ්බේ නෑනේ..
ReplyDeleteMeka bohoma wedagath ape kaalakanni nannaththara deshapaalakayonta..
ReplyDeleteමේකෙ පැහැදිලිකිරීමකුත් ඒ පොතේ තියෙනවාද?
ReplyDeleteමහත්මා ගාන්ධි ගෑන ලියලා තියෙන හීන්දා මම මෑතක්දී ලියපු ලිපියක් මේකට සම්භන්ධයි කියලා හිතුනා....මේක කියවලා ගොඩක් දෙනා මහත්මා ගැන හිතන් හිටපු විදිහ වෙනස් උනා කියලා සටහන් තබා ගොස් තිබුනා
ReplyDeleteඋසාවියක් නිහඩ කල ඝාතකයා :මේ ඔහුගේ කථාවයි
සැබෑම සත්‍යයකි.ඒ පොතේ තව විස්තර කර ඇති දේ ලියන්න.ඔබට ජය!
ReplyDeleteමනසින් දිවියට
මම නම් අදයි දැන ගත්තේ... ස්තුතියි අයියා...
ReplyDeleteඅවාසනාවකට වගේ මේ ඔක්කොම කරන අයනේ ලංකාවේ ඉන්නේ
ReplyDeletethanks
ReplyDelete