වසරක් පුරාවට අප දෙසවන් පිනවන්නේ
සැමදා නව මිහිරක් අප වෙතගෙන එන්නේ
බ්ලොග් මිතුරු මිතුරියන් හට ගැලපෙන්නේ
බ්ලොග් සම්මාන උළෙලකටයි සැරසෙන්නේ
වැඩි විස්තර පහතින් දැක්වෙන්නේ
කැමති ලෙසට ඔබ තෝරා ගන්නේ
මිතුරු මිතුරියන් හට පවසමිනේ
අදම ලියාපදිංචිය සඳහා යන්නේ
බස් රේඩියෝ වර්ෂපුර්ණයට සමගාමිව ක්‍රියාත්මක කිරීමට යන බස් රේඩියෝ බ්ලොග්සම්මාන උළෙල සඳහා ඔබත්
http://syndi.buzzradio.lk/වෙත පිවිස අදම ලියාපදිංචි වන්න.
අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.