12 පේලියක් එක්ක අද විශේස දවසක් වගේම මගේ ජීවිතෙත් අද විශේස දවසක් වෙලා,,අද මගේ 27 වන උපන්දිනේ,අමතක නොවන දවසක වැටුන නිසා බ්ලොග් එකේ මොනා හරි කොටන්න හිතුවා,,කවදා හරි බ්ලොග් නැතුව යනකන් මේක තියේවි නේ, අද දවස මතක් කරන්න පුලුවන් වේවි අනාගතේ දවසක බ්ලොග් එක බලලා.
පහු ගිය උපන්දිනේ ගත කලේ ලොකු බලාපොරොත්තු එක්ක වෙන රටක,,ඒත් ඒ බලාපොරොත්තු ඉටු කර ගන්න බැරි උනා, පස්සේ රැකියා ප්රශ්න එක්ක සැහෙන්න ගැටෙන්න උනා,,ඒ එක්කම ලංකාවට ගියා ඕනා දෙයක් වෙන්න කියලා වෙනසකටත් එක්ක,,කොහොම හරි ආයේ ඇවිත් ටික දවසකින්ම ආයේ ට්රැක් එකට වැටුනා, දැන් නම් ප්රශ්න අඩු වෙලා උපන්දිනේ ලැබුවා,
අවුරුද්දත් ඉවර වේගෙන යනවා බලමු ලබන වසර කොහොමද කියලා,,,ඔන්න 21 ලෝකේ විනාශ උනොත් ඉතින් සොරිම තමා උඩදී හමු වෙමු ආයෙත් කට්ටියම, එහෙ ගිහින් බ්ලොග් ලියන එක අමතක කරන්නේ නෑ කීයටවත්.ලෝක විනාශ උනොත් මගේ බ්ලොග් එකේ ලියන අවසන් ලිපිය වේවි මේක.
ආයේ නත්තලත් එක්ක හමු වෙමු,සියල්ලන්ටම ජය වේවා!!!
අගයක් නැත රුකක ඵලබර නැතිනම් කටු ගොඩක
4 days ago
Special day, special celebration, special Memories ;)
ReplyDeleteMany Happy returns of the Day....!
හරි හරි නංගි.. ඔක්කෝම ඉස්පැසොල්... :D
Deleteඔයා මුලින්ම ඇවිත් නේද..?
නත්තලත් එක්ක හමු වෙමු...
ReplyDeleteජයවේවා!!!
සුභම සුභ උපන්දිනයක් !!!
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා. අපූරු දිනයකනෙ ඉපදිලා තියෙන්නෙ.
ReplyDeleteසුභ උපන් දිනයක් ඩිලා...
ReplyDelete21ට කලින් වරෙං...
සුභ උපන් දිනයක් වේවා ඩිලාන්!!!!!!!!!!!
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා මිත්රයා. අදමයි මේ පැත්තේ ආවේ. ඒත් ඔයා මගේ බ්ලොග් එක බ්ලොග් රෝල්ට ඇතුලත් කරගෙන. සමාවෙන්න ඕනේ එන්න පරක්කු වීම ගැන.
ReplyDeleteසුදීක - ඇවිද්ද පය ......
සුභම සුභ උපන් දිනයක් වේවා සහෝ...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
සුභ උපන්දිනයක් වේවා.........
ReplyDelete