සුපුරුදු විදිහට මා සිටින නගරයෙත් ලක්ශ ගානක ජනතාවකගේ සහභාගිත්වයෙන් උත්සවයක් පැවැත් උනා.මා මේ වගේම මේ උත්සවය ගැන කීප වරක්ම මගේ බ්ලොග් එකෙන් කියලා තියනවා,,වතාවක් මේ උත්සවේ දවසෙම අපි සේරම උත්සවේ ඉද්දි අපේ ගේ ඇතුලු ගෙවල් කීපයකටම හොරු පැනලා සුද්දයක් දුන්නා අපේ අවට,,,පොලිසි ගිහාම ඒ වෙද්දි එන්ට්රි පෝලිමක්,,පික්පොකට් කේස් වලට.
කෙටියෙන් උත්සවේ ගැන කිවුවොත් මේ ජායාරූපයේ තිබෙන යකඩ වලින් හදපු මේ විශාල උපකරනය මිනිස්සු විශාල පිරිසක් යොදාගෙන කබ වලින් ඇදන් යනවා,අනික් පොටෝ එකේ ඉන්න කලු රජතුමා සහ සිඋදු රැජින,,ඒ දෙන්නා තමා මේ නගරේ අම්මයි තාත්තයි,නගරෙට ආපු ලොකු සාගින්නක් වෙලාවෙ,කලු රජා නැවක් පිරෙන්න කන්න බොන්න ගෙනල්ලා,,ඒකට තෑග්ගක් දෙන්න යද්දි පොර සුදු ගෑනියෙක් ඉල්ලලා,,රජතුමාගෙ දුව කැමති වෙලා කලු රජතුමා විවාහ කර ගන්න,,ඉතින් ඒ දෙන්නාගෙන් තමා මේ නගරේ නිර්මාණය වෙලා තියෙන්නෙ.ඉතින් ඊයෙ උත්සවේ එක්කම ඒ දෙන්නවත් සිහි කරනවා.

වෙන වසර වල වගේ නෙමේ මේ වසරේ මේ උත්සවේ හරිම චාම්,හරිම සරලයි,ඉතා අඩු වියදමින් ඉතා ලස්සන උත්සවයක් පැවැත් උනා.නගර සභාවෙ සල්ලි නැති කම වගේම අලුත් නගරාධිපතිගේ අඩු වියදම් සැලසුම් අනූව උත්සවේ වැඩ ඉවර කලා,,වෙනදා තියන නොයෙක් නොයෙක් ආටෝප මේ වතාවෙ නෑ,,ඒ එක්කම පැයක් තිස්සෙ තිබුන ගිනි කෙළි සංදර්ශනේ විනාඩි 10 ඉවරයි,
මිනිස්සුත් ඉතා කැමති උනා චාම් උත්සවේට,,උත්සවේ පටන් ගන්න ඉස්සල්ල නගරාධිපති කිවුවෙ මින් ඉදිරියට මේ වගේ ආගමික උත්සව වලට මුදල් නාස්ති කරන්න නගර සභාවෙන් මුදල් දෙන්නෙ නෑ කියලා,,දෙන්නත් නෑ කියලා,,මිනිස්සු ඒකට කිසි කෙනෙක් විරුද්ධ උනෙත් නෑ,අනුග්රහ මුදල් වලින් උත්සවේ චාම්ව ඉවර කලා.එක අතකින් මේ වගේ උත්සව වලට මුදල් කාබාසිනියා කරන එකත් මෝඩ වැඩක් තමා.අන්තිමෙදි කියන්නෙ නගරාධිපති බුදු දහම අනුව සරල ජීවිතයක් ගෙවන්නෙක්,ඒ එක්කම පොර නගරේ ගොඩ දාන්නත් ඒ සරල කමම යොදාගන්නෙ කියලා ලගදී කියලා තිබුනා,ටිබෙට් ජාතික දලයි ලාමා තුමාව සහ ප්රන්සිස් පාප්තුමාව මේ නගරෙට ගෙන්නලා සාමයේ නගරය විදිහට නම් කරන්නයි නගරාධිපතිගෙ සැලසුම,,මොකද එයාගෙ සරල කමට හේතුව අර දෙන්න කියලයි නිරන්තරයෙන්ම නගරාධිපති තුමා කියන්නෙ.ලගදි අපි ගැනත් පොඩි ටෝක් එකක් දුන්නා,,ශ්රී ලාංකිකයින්ගේ එකමුතුවට එයා ගොඩක් සතුටු වෙනවා කියලා.
වැදගත් මනුස්සයෙක්. ඔවුන් වත් ආගම් වල නිවැරදි දිශාවෙන් අල්වාගත්ත එක ගැන සතුටුයි.
ReplyDeleteඇත්ත අමිල
Deleteඉතාලියෙ ලාංකිකයො හොද සමගි සම්පන්නව ජීවත් වෙනවද බං...කොහෙ හරි සෙට් වීමක් තිබුනොත් ඒක වලියකින් එහෙම ඉවර වෙන්නෙ නැද්ද ?
ReplyDeleteඕ යේස් :D
Deleteනෑ, මම දන්න විදියට එහෙ වලියකින් ඉවර වෙන්නෙ නෑ. වළිය දිගටම යනව.
Deleteසිරා ඉතාලිකාරයෝ ඉස්සරහා හරි හොදයි බන්..අපේ උන් කොහොමත් විදේශිකයෝ ඉස්සරහා හොද ජාතියක්,,,ඒත් අපි අපි අතරනේ කේස්,,,අවුරුදු ගනන් යන වලි තියනවා
Deletethnx ඩිලා ...කෙටි විස්තරය වුනාට ...එල....
ReplyDeleteජපානය...කොරියාව....ඉතාලිය වගෙ අපේ....කුහකයො ඉන්නව ...
කැනඩ ....අමෙරික ..... ඔසී....
ඔසී වල ඉන්න එවුන් නම් .....අපේ හිංගල එවුන් ....අම්බ මාන්නෙන් ඉන්නෙ එවුන්ට වඩා උගත්තු නැහැ කියල...
ඉතාලියෙ ඉන්න ... ලක්මිණි නංගි ...උඹ..... දිනේෂ් මල්ලි....ශානු එකී.....මගෙ පත්තර මල්ලි...ය ඇතුළු කීප දෙනෙක්....අපි ලංකාවෙ බව අමතක කරල නැහැ....
සමහරකියො ඉන්නෙ එයා ඉතාලිය සල්ලි වලට ගත්ත ගානට...
ස්තූතී කෙන්ජි අයියා
Deleteකෙන්ජි ජීගේ ඒ හින්ට් එක කාටද?
Deleteඋඹ කොහෙද මලේ මෙච්චරකල් වහං වෙලා උන්නෙ?
ReplyDelete//මිනිස්සු විශාල පිරිසක් යොදාගෙන කබ වලින් ඇදන් යනවා//
යකෝ කබ වලින් අදින්නෙ උං කාලයක් මූණ හෝදන්නැතුව ඉන්න ඇතිනේද කබ එකතු කරන්න :D
ඉන්දිකය.....තෝ නම් පුදුම බුවෙක්.....හෙක්....හෙක්.... කොහෙන් හරි කොනක් අල්ල ගන්නව ...
Deleteහෙහ්..හෙහ්.. කෙන්ජ, සමහරු හිතනව ඇති මූට පේන්නෙ වැරදිමනෙ කියල. ඒත් මචෝ එක වෙලා තියෙන්නෙ මගෙ රස්සාව හින්දයි. මගෙ ජොබ් එක තමයි අඩුපාඩු වෙන්න තියෙන ඉඩ වහන එක සහ වුනු ඒව හොයාගෙන, ආයි හරිගස්සවන එක ( හැබැයි මට පේන්නෙ අනුන්ගෙ අඩුපාඩු විතරයි :D )
Deleteඋරෙක උරෙක .....
Deleteඋපසන්ත අය්යගෙන් මාර සොයගෙනිමක්
Anonymous August 18, 2014 at 7:44 AM
Deletegot it bro!
:D
මොනාද බන් ඉන්දික අයියේ ඔය අකුරක් වැරදුනාම මොනා වෙනවද?
Deleteමං නම් හුඟක්ම ආස ඔය හැම එකකට පස්සේ තියෙන ගිණිකෙලි සංදර්ශණේ බලන්න..
ReplyDeleteකතානියා කොහොමද දිනේශ්..මේ පාර මෙහෙ විනාඩි 10 සංදර්ශනේ
Deleteනගරාධිපතිට හොද වැඩක් කරන්න හැකියාව ලැබේවා.. මොකද මිනිහට තියෙනවා හොද දැක්මක්..
ReplyDeleteමිනිහා නගරේ ගොඩ දාන්න පුදුම මහන්සියක් වෙන්නෙ දේශකයා
Deleteනගරාධිපතිගෙ දර්ශනයෙන් ටිකක් මෙහාටත් උගන්නන්න ක්රමයක් තිබුණ නම් හොඳයි වගේ
ReplyDeletethanks bro.. :)
ReplyDelete