Wednesday, April 21, 2010
ආයුබෝවන්
ඔන්න මමත් අද ඉදන් සින්ඩියට ආවා,සතියක් වගෙ කාලයක් තමා සින්ඩියට එන්න ගියෙ,,,මම තාම බ්ලොග් එක හදලත් සති 2 ට වඩා නෑ,බ්ලොග් එක හදන්න තොරතුරු හොය ගත්තෙ සින්ඩියෙන් ම තමා,පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගෙන සින්ඩිය හරියට ක්ලාස් එකක් වගෙ,,,ගොඩක් දන්නෙ නැති දෙවල් ඉගෙන ගන්න පුලුවන්,මමත් මගෙ බ්ලොග් එක හිමින් හිමින් මෙතනින්ම ඉගෙන ගෙන කර ගෙන යන්න තම බලපොරොත්තු වෙන්න,ඔයාල සේරමන්ටම ආයුබෝවන්...
Subscribe to:
Post Comments (Atom)
ආයුබෝවන් ආයුබෝවන්
ReplyDeleteආවනම් ඉතින් දැන් දිගටම ලියන්න තමයි තියෙන්නෙ. කියවන්න මේ අපි මඟ බලාගෙන ඉන්නව ..
ආයුබෝවන්.
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා ඔබව.
අර්ථවත් රසවත් දේවල් ලියන්න ලැබේවායි ප්රාර්ථනා කරනවා.
ජයවේවා.
ඔන්න මාත් ආවා ඔයාට " ආයුබෝවන් " කියන්න...
ReplyDeleteසින්ඩියෙ අපි හැමෝම ඔයාව සාදරයෙන් පිළිගන්නවා..
ඉතාලිය ඉතින් මට නුපුරුදු රටකුත් නොවෙන නිසා හුගාක් වටිනා, රසවත් ලිපි ඉතාලියේ ඉන්න කෙනෙක්ගෙන් කියවන්න ලැබේවි කියලා හිතනවා....... :)
තව දෙයක්. හැකිනම් මේ word verification එක යින් කරන්න. ඔයාට අදහස් දක්වන හැමෝටම ඒක පහසුවක් වේවි. settings වල - comments setting වලින් ගිහින් ඒක හදන්න පුළුවන් :D
ReplyDeleteඉතාලියේ ලස්සන තැන්වල පින්තූර එකතුකරලා ලස්සනට ලියන්න.
ReplyDeleteඒ ගමන් මගේ බ්ලොග් එකත් බලන්න.සරසවි සිහින
ඔයාට පුළුවන්ද ඉතාලියේ ලස්සන පින්තූර එවන්න
ReplyDelete