tag:blogger.com,1999:blog-3736857477708060031.post930298171043723939..comments2023-05-23T11:24:43.154+02:00Comments on ඉතාලියේ සිට ලියමි....: ආගමික සහජීවනයද?අනුකම්පාවද? මනුශ්්යත්වයද?ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3736857477708060031.post-49416411956238280432014-07-21T10:56:06.487+02:002014-07-21T10:56:06.487+02:00ඩිනේස්, නීති දැනටමත් තියෙනවා. ඒත් ඒවා ක්‍රියාවට නං...ඩිනේස්, නීති දැනටමත් තියෙනවා. ඒත් ඒවා ක්‍රියාවට නංවන එක ගැනයි මේ අවුල. ඒක මේ ලංකාවේ මනුස්සෙක්, බංග්ලාදේශ මනුස්සෙක් වෙනුවෙන් කරන එකක් නෙමෙයි. මේ අපි ඔයාලා වුනත් මේ රටේ නීති පද්ධතියට හරියටම හැඩ ගැහිලා කියලා මම හිතන්නේ නෑ. ඒත් ඉස්සරහට දේවල් මෙයිට වඩා වෙනස් වේවි. දැන් සමහර නීති ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නවා.
යුධ සරණාගතයෝ කියන්නේ මානුශික හේතුන් මත අහක දාන්න පුළුවන් මිනිස්සු නෙමෙයි. හැමෝම කරන්නේ ඒ අයව හලලා දාන එක. ඒත් මනුස්සයෝ විදියට එහෙම කරන එක ප්‍රායෝගිකද? අපේ බඩගින්න වගේමයි ඔවුන්ගේ බඩගින්නත්. ඔවුන්ගේ දරුවනුත් අපේ දරුවන් වගේමයි. මැරෙන්න අපි හැමෝම බයයි.

(ඒත් අපි අපිවම විවේචනය කලොත් අපිටත් මේ රටේ ඉන්න අයිතියක් තියේද කියලා හිතෙයි.) අපේ රටවල යුද්ධ හින්දා මේ රට වලට ආව මිනිස්සු ඉන්නේ සීමිත ප්‍රමාණයක්. අපේ රටවලින්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය,චීනය, හා එකී නොකී රටවල් මෙහෙට එන්නේ යහපත් අනාගතයක් උදේසා. (ලංකාවේ වගේම බොහෝ රටවල බඩගින්නේ මැරෙන මිනිස්සු අඩුයි. )
ඒත් ලිබියාවෙන් සිරියාවෙන් පලස්තීනෙන් හා අප්‍රිකා බොහෝ රටවල එන මිනිස්සු දිහා බලන්න. ඒක බොහෝ අයට නොතේරෙන දෙයක් වෙයි. ඒ මිනිස්සු එන්නෙ තමන්ගේ ජීවිතය ඉල්ලගෙන. ඒකත් ජාවරමක් කරගත්ත කී දෙනෙක් ඉන්නවද?
ආපහු කියන්න තියෙන්නේ අපි දකින දේ අපි හිතන දේට වඩා බොහෝ සංකීර්ණ දෙයක් මේ.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-25114064389396235472014-07-21T10:34:01.007+02:002014-07-21T10:34:01.007+02:00ඉතාලියට සංක්රමණිකයෝ එන්න ගත්තේ බොහෝම ඈත කාලේ ඉඳලා...ඉතාලියට සංක්රමණිකයෝ එන්න ගත්තේ බොහෝම ඈත කාලේ ඉඳලා. ඒක එක රටකින් වුන දෙයක් නෙමෙයි. ලෝකේ වටෙන්ම සරණාගතයෝ එනවා. එහෙම එදත් ආවා අදත් එනවා. එකම ප්‍රශ්නේ එදා ආව අය රැකියා හොයා ගත්තා. නීත්‍යාණුකූල විදියට ජීවත් වෙන්න පුරුදු වුනා. ඒත් අද තත්ත්වය එයිට වඩා බොහෝ වෙනස්.
බොහෝ අය මහන්සි වෙන්න කැමති නෑ. මේ රටට බදු ආදයම් ගෙවන්නේ සීමිත පිරිසයි. තමන් උපයන ආදායම මේ රටේ සංවර්ධනයට යොදවන පිරිස තවත් අඩුයි. මේක ප්‍රශ්නයක් නොවී නෑ.
කතෝලික රටක් වෙන අපිට වෙන විකල්පයකුත් නෑ. මොකද ආදරේ කියන එක ජාතියකට එක කොට්ටාශයකට හෝ එක රටකට නෑ. හැමෝම මිනිස්සු හින්දා විකල්ප තිබුනට ඒවා කොයිතරම් ප්රායොගිකයිද කියලා තේරෙන්නේ මේ වගේ රටක් වුනාම.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-46502570123321602202014-07-21T10:12:49.599+02:002014-07-21T10:12:49.599+02:00මේ බ්ලොග් පෝස්ට් එක සමාජ කතිකාවක් වෙයි කියලා මම හි...මේ බ්ලොග් පෝස්ට් එක සමාජ කතිකාවක් වෙයි කියලා මම හිතන් හිටියේ. කියන්න කරුණු බොහොම මට තියෙන හින්දා එහෙම ඒ ඒ අවස්ථාවල කියන්නම් කියලත් හිටියේ.
ඒත් මේක ලියපු ඩිලාන්ට ඒක ගැන උවමනාවක් නෑ වගේ නේ.

මම හරි ටිකක් ඇදගෙන යන්නම්.

මේක සිසිලියට හෝ එක ජන කොට්ටාශයකට සීම වුන දෙයක් නෙමෙයි. මනුස්සකම කියන එක ඒ නූගත් හෝ වැඩි අධ්‍යාපනික මට්ටමක් නැති දුප්පත් මිනිස්සු ගාවත් තියෙන එකයි මෙතනින් හයිලයිට් කරන්න වුනේ. බහුතරයක් මිනිස්සු මේක කරදරයක් වෙද්දිත් ඒ අය තවමත් ඉවසගෙන ඉන්නවා. කන බොන දේ බෙදාහදාගෙන කනවා බොනවා. මොකද සිසිලිය බහුතරයක් දරිද්‍රතාවයෙන් පෙලෙන පලාතක්. එහේ සාමාන්‍ය මිනිස්සාටත් ජීවත් වෙන්න අඩු පහසුකම් ලැබෙන්නේ. කොළඹට කිරි අපිට කැකිරි වගේ බොහෝ සම්පත් දකුණු පලාතට යනවා අඩුයි. එහේ ලොකු ඉන්ඩ්ස්ට්රියල්ස් නෑ. රැකියා අවශ්‍යතා අඩුයි.
ඒ හැම දෙයක්ම තියාගෙනත් ඔවුන් මානුශිකයි. ඒක විශේශත්වයක්

Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-46574880955188143472014-07-20T22:06:57.645+02:002014-07-20T22:06:57.645+02:00නීති දැඩි කරන්න කියලා නම් කියන්න එපා. ඒකෙන් වෙන්නේ...නීති දැඩි කරන්න කියලා නම් කියන්න එපා. ඒකෙන් වෙන්නේ තමන්ටම කෙල වෙන එක, ක්‍රමය අයුතු විදියට පාවිච්චි කරන අය බහුතරය නෙවෙයි,
මේ ලෝකේ ඔය රටවල් කැමති කැමති රටවලට ගිහිල්ලා ඒ රටවල මිනිස්සුන්ගේ දේ බලෙන් ගත්තා අවුරුදු 500 තිස්සේ දැන් මේ අතල්ලොස්සක් ඇවිත් යන්තම් කොනකින් සීට් එකේ පස්ස තියන එක ද ප්‍රශ්නේ !?
සරනාගතයො වෙලා ඉන්න අයට නිසි කොලයක් ලැබුන ගමන් ඒ ගොල්ලො සරනාගතයින්ට විඋද්ධව කතා කරන්න පටන් ගන්නවා ඒක හැම රටකම සින්හල කතා කරන ෆෝමර් සරණාගතයින්ගේ බහුතරයක ලක්ශනයක්. මේ අය මිනිසුන් මනින්නේ ඒ රටේ හිටපු අවුරුදු ගණන මත.

ඒ කාලේ අයුරිශ් කොල්ලො නැව් වල එල්ලිලා ඇමරිකාවට සේන්දු වුන විදියට තමා අපේ එවුන් ජීවිත පරදු තියලා මෙහෙම යන්නේ, තරුණ වයස එහෙමයි, ලන්කාවේ ඕ ලෙවල් ෆේල් වෙලා ඉන්ගිරිසිත් දන්නැති කොල්ලෙක් කැමති නෑනේ එහෙමයි කියලා පොල් කඩන්නයි, ඉන්ග්‍රිසි වක්‍යයක් දන්න කෙල්ලන්ගෙ ආඩම්බර කම් බලන්නයි. ඌ කොහොමහරි යනවා. ඒක නවත්තන්න බෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-2132685608408048692014-07-20T22:06:38.347+02:002014-07-20T22:06:38.347+02:00නීති දැඩි කරන්න කියලා නම් කියන්න එපා. ඒකෙන් වෙන්නේ...නීති දැඩි කරන්න කියලා නම් කියන්න එපා. ඒකෙන් වෙන්නේ තමන්ටම කෙල වෙන එක, ක්‍රමය අයුතු විදියට පාවිච්චි කරන අය බහුතරය නෙවෙයි,
මේ ලෝකේ ඔය රටවල් කැමති කැමති රටවලට ගිහිල්ලා ඒ රටවල මිනිස්සුන්ගේ දේ බලෙන් ගත්තා අවුරුදු 500 තිස්සේ දැන් මේ අතල්ලොස්සක් ඇවිත් යන්තම් කොනකින් සීට් එකේ පස්ස තියන එක ද ප්‍රශ්නේ !?
සරනාගතයො වෙලා ඉන්න අයට නිසි කොලයක් ලැබුන ගමන් ඒ ගොල්ලො සරනාගතයින්ට විඋද්ධව කතා කරන්න පටන් ගන්නවා ඒක හැම රටකම සින්හල කතා කරන ෆෝමර් සරණාගතයින්ගේ බහුතරයක ලක්ශනයක්. මේ අය මිනිසුන් මනින්නේ ඒ රටේ හිටපු අවුරුදු ගණන මත.

ඒ කාලේ අයුරිශ් කොල්ලො නැව් වල එල්ලිලා ඇමරිකාවට සේන්දු වුන විදියට තමා අපේ එවුන් ජීවිත පරදු තියලා මෙහෙම යන්නේ, තරුණ වයස එහෙමයි, ලන්කාවේ ඕ ලෙවල් ෆේල් වෙලා ඉන්ගිරිසිත් දන්නැති කොල්ලෙක් කැමති නෑනේ එහෙමයි කියලා පොල් කඩන්නයි, ඉන්ග්‍රිසි වක්‍යයක් දන්න කෙල්ලන්ගෙ ආඩම්බර කම් බලන්නයි. ඌ කොහොමහරි යනවා. ඒක නවත්තන්න බෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-18165998933698194822014-07-20T21:59:43.537+02:002014-07-20T21:59:43.537+02:00ඕක බොරු හැඟීමක් මේ හැමෝම හොරෙන් රස්සා කරනවා, ඒවාට ...ඕක බොරු හැඟීමක් මේ හැමෝම හොරෙන් රස්සා කරනවා, ඒවාට අර්ථ සාධකත් නෑ පට්ට ලාබයි. සරණාගතයො හින්දා කිසිම රටක් මෙතෙක් වැටිලා නෑ. ලොකු රටවල් කියනවා හැමෝගෙම ආර්ථික විවෘත කරන්නලු, ඒත් ශ්‍රම සම්පත විතරක් එහෙම විවෘත කරන්න තහනම්. ඒ නිසා කොහොම හරි ඒ රික්තය පිරෙනවා. මේ මිනිස්සු යන්නේ ආතල් ගන්න නෙවෙයි ඔවුන් රස්සාවල් කරන්වා ඒවා ආර්ථිකයට දායක වීමක් නොවෙයිද? අනික තමන්ගේ මව් රටේ ගෙවල් හදනවා නෑයින්ට සල්ලි යවනවා. යාලුවෙක්ව ගෙදර එකෙක්ව ගෙන්න ගන්නවා. සරණාගතයා කියන්නේ ආයෝජනය්ක් මුල් කාලයේ නඩත්තුවට යන පිරිවැයට වැඩි ගානක් පස්සෙ ලැබෙනවා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-25153468085061037752014-07-20T21:53:10.536+02:002014-07-20T21:53:10.536+02:00කාලයක් මාත් ජර්මනියේ උන්නා එහෙදි හමුවුන ඉතාලි මිනි...කාලයක් මාත් ජර්මනියේ උන්නා එහෙදි හමුවුන ඉතාලි මිනිස්සු හරිම හෘදයංග්මයි කියලා මටත් හිතුනා. ජර්මන් ජාහිකයොත් ආඩම්බර වුනාට කියන්න තියන දේ කියනවා මූනටම, ඒක හරි ලේසියි කතා කරලා දෙයක් විසඳාගන්න පුලුවන්. මොකක් හරි ඒත්තු යන තරමේ තර්කෙකට එකඟයි, සිසිලිය ගැන මේ විදියට දැනගන හිටියේ නෑ. හරි සතුටුයි කොහේ හරි ඉන්න හිතක් පපුවක් තියන මිනිස්සු ගැන අහන්න. අන්තිමට ලෝකා පවතින්නේ ඔය වගේ ජාතීන් නිසා තමයි, එහෙම බලනකොට සින්හල අපි දෙබිඩ්ඩොද මන්දා අපිත් ඔහොම කාටත් උදව් කළ අය නේද? මන්දා මගේ හිතේ නම් කාට හරි ඕන වුනාම මගේ කකුලක් හරි ගලවලා දෙන්න හිතෙනවා, ඒ හින්දාඅ හැමෝම මට බනිනවා.
මම සිසිලියට ආදරෙයි !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-52756430362546904482014-07-18T17:13:17.631+02:002014-07-18T17:13:17.631+02:00මම හිතන්නේ ඩිලාන් මේ දවස් වල බ්ලොග් එකට එන්න වෙලාව...මම හිතන්නේ ඩිලාන් මේ දවස් වල බ්ලොග් එකට එන්න වෙලාවක් ලැබිලා නෑ. ඒත් අනුන්ගේ බ්ලොග් වල පෞද්ගලික තරහා මරහා ඇදගෙන මඩ ගහන එක නම් ඒ තරම් යහපත් නෑ. මීට වඩා යහපත් හා තර්කාණුකූල කොමන්ට් කලා නම් වටිනවනේ. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-27136166890319230692014-07-18T17:11:56.433+02:002014-07-18T17:11:56.433+02:00මට තේරෙන්නේ නෑ ඔබ කියන්න උත්සාහ කරන දේ.
කොහෙවත් ...මට තේරෙන්නේ නෑ ඔබ කියන්න උත්සාහ කරන දේ.
කොහෙවත් රටක ඉඳගෙන අපේ රටට වැරදි පෙන්නන අමු මෝඩ තකතිරුවෝ කවදාවත් හැදෙන්නේ නැ
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-90251519273608782582014-07-17T22:37:08.040+02:002014-07-17T22:37:08.040+02:00ඇත්ත ඩිලා, මේ ඉතාලියේ අනික් හැම තැනකටම වැඩිය නීති ...ඇත්ත ඩිලා, මේ ඉතාලියේ අනික් හැම තැනකටම වැඩිය නීති ලිහිල් හන්දා ඒ නිදහස ඕනවට වැඩිය ප්‍රයෝජනයට ගන්නවා.. කොටින්ම බලන්න ඔය කලර්ලයිට් ලග හිටන් ඉන්න බංග්ලාදේශ කාරයොම..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-32255734298507002782014-07-17T22:13:05.039+02:002014-07-17T22:13:05.039+02:00හරක්ට තේරුම් කරලා දීල වැඩක් න යාළුවා.. කොහෙවත් රටක...හරක්ට තේරුම් කරලා දීල වැඩක් න යාළුවා.. කොහෙවත් රටක ඉඳගෙන අපේ රටට වැරදි පෙන්නන අමු මෝඩ තකතිරුවෝ කවදාවත් හැදෙන්නේ නැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-52594242031194065032014-07-17T17:41:51.467+02:002014-07-17T17:41:51.467+02:00loke koi ratata awath oya saranagathayann lewsa en...loke koi ratata awath oya saranagathayann lewsa enabahutharaya muslim aagamikayan owun an saranagathayan mennowa, koi ratin awath mulkaraganne rataklesa nowa,aagamai,owun sankayathmakawa wediwenakota aathmarthakamithwaya mathuwenawa IN PASSE ara agamika therapuma samajayata mudaharinne selasum sahagathawai,(Europaye ratawal den meya athwndimin innawa)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-33134970807514895172014-07-17T16:36:13.486+02:002014-07-17T16:36:13.486+02:00දැන් මේ කථාවෙන් දැනුවත් වෙලා අපේ සැට් එක ඔස්ට්‍රේල...දැන් මේ කථාවෙන් දැනුවත් වෙලා අපේ සැට් එක ඔස්ට්‍රේලියාව අත ඇරලා සිසිලියට බහින්නත් පුලුවන්...පිටුවහල් කරන්නෙත් නැති නිසා...මේ විදියට ලෝකෙ වටෙන්ම සරණාගතයො එද්දි පිටුවහල් කරන්නෙත් නැත්තං ඒ රටේ ආර්ථිකයට අබ සරණයි නේද....මොකද මේ අය යැපෙන්නෙ ආර්ථිකමය වශයෙන් රටට දායකත්වයක් දීලා නොවෙයිනෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-18166172205159748542014-07-17T14:10:44.327+02:002014-07-17T14:10:44.327+02:00අපි තමා මුලින්ම ඉතාලියට බෝට්ටුවෙන් යන්න හිටියේ, කො...අපි තමා මුලින්ම ඉතාලියට බෝට්ටුවෙන් යන්න හිටියේ, කොහෙද වැඩේ වල් උනා නේ.....

එහෙනං මම කෙලින්ම බිෂොප් උන්නාන්සෙට කියනවා මම පල්ලියේ නවතින්නෑ, මම දන්න කියන එක්කෙක් මෙහෙ ඉන්නවා කියලා :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-4629511821804152282014-07-17T05:39:03.922+02:002014-07-17T05:39:03.922+02:00මචෝ හිරු නානසාරලා එක එකාට වෛර කරනවානම්, ඔයා නානසාර...මචෝ හිරු නානසාරලා එක එකාට වෛර කරනවානම්, ඔයා නානසාරලාට දොරමඩලාවට වෛර, ඊරිසියා කරනවානම් ඔයත් එයාලගේ බෝට්වුවේම නේද???
එතකොට ඔයාගෙ තියරිය වෛරයෙන් වෛරය සංසිදේ කියන එක නේද?
ඔයාට සුභ පතන්නද කණගාටුව ප්‍රකාශ කරන්නද කියල තේරෙන්නෙ නැහැ. ඔයා පව් කියල විතරක් කියන්න පුලුවන්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-89962667731511572062014-07-17T05:38:11.780+02:002014-07-17T05:38:11.780+02:00කව්රුවත් පිටුවහල් කරන්නැද්ද බං ඩිලෝ එතකොට..කව්රුවත් පිටුවහල් කරන්නැද්ද බං ඩිලෝ එතකොට..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-84390528476378373942014-07-16T17:53:42.558+02:002014-07-16T17:53:42.558+02:00මේ තත්වය වර්ධනය වනවා නේද එන්න එන්නම? ඊළඟට මෙහෙන් ඔ...මේ තත්වය වර්ධනය වනවා නේද එන්න එන්නම? ඊළඟට මෙහෙන් ඔස්ට්‍රේලියාවට යන්න හදන අයත් ඉතාලිය පැත්තට හැරෙයිද දන්නේ නැහැ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-17106241539155566792014-07-16T17:48:22.159+02:002014-07-16T17:48:22.159+02:00ආගමික සහජීවනය ජාතින් අතර සහජීවනය බලන්න ඕනෙ නම් ඔය ...ආගමික සහජීවනය ජාතින් අතර සහජීවනය බලන්න ඕනෙ නම් ඔය කෑගහන මිනිස්සු එන්න ඕනේ මේ රටට. මේ රටේ ඉතාලි ජාතිකයාට වඩා පිළිගැනීමක් අයිතිවාසිකම් ලබාගැනීමක් විදේශිකයෙකුට තියෙනවා. කොච්චර සල්ලි තියෙන එකෙක් හිඟාකෑවත් පාරේ ඉන්න මනුස්සෙක්ට පිහිට නොවී යන අයත් අඩුයි. ඒක හින්දා ඒක මහ කැත විදියට පාවිච්චි වෙනවා. කොච්චර තියෙන එකත් ගිහින් පල්ලියෙන් දෙන කෑම එක කනවා. ආධාර ගන්න පෝලිමේ ඉන්නවා. සෝසල් වෙල්ෆෙයා එක ගන්නවා.
මම දැකපු බෙදාගැනීමේ සංකල්පය වැඩියෙන්ම තියෙන්නේ ඔවුන්ට. ඊටත් වඩා සුහදකම. සිසිලියේ මිනිසුන්ට තරම් විවෘත හදවතක් බොහෝ ඉතාලි ජාතිකයන්ටවත් නෑ. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-76194265486285300222014-07-16T17:42:21.180+02:002014-07-16T17:42:21.180+02:00ඩිලාන් යුරෝපා සංවිධානෙටත් වඩා මේ ගැන බලන්නේ ඉතාලි...ඩිලාන් යුරෝපා සංවිධානෙටත් වඩා මේ ගැන බලන්නේ ඉතාලි රජයයි
. කරීතාස් හා එකිනෙකා මූලික මැදිහත්වීමක් තියෙනවා. නමුත් යුරෝපා සංවිධානේ නම් මේ ගැන ඒ තරම් ඵැහැදීමකින් කතා කරන්නේ නෑ.

Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-25702136563334417202014-07-16T15:48:36.834+02:002014-07-16T15:48:36.834+02:00හම්මෝ.. ඔෙහාම උනා නං අපේ මේ සාඩම්බර අති උත්තරතර ම...හම්මෝ.. ඔෙහාම උනා නං අපේ මේ සාඩම්බර අති උත්තරතර මල විකාර සංස්කෘතියට මක්කා වෙයිද... නානසාරල ටික මුලින්ම පාරට බහී.. ඊළඟට අර දොරමඬලාවෙ කෑ ගහන සෙට් එකත් බෝඩ් උස්සං යයි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-25748719759579764202014-07-16T15:43:14.384+02:002014-07-16T15:43:14.384+02:00මටත් ඔය ප්‍රශ්නෙම හිතෙනවා අයියේ ඒත් මේ අවුරුදු 2ට ...මටත් ඔය ප්‍රශ්නෙම හිතෙනවා අයියේ ඒත් මේ අවුරුදු 2ට 50000 පැන්නා සක්රමනිකයෝ,,,කිසි කෙනෙක් පිටුවහල් කරලා නෑ,,බහුතරය සිරියානුවන්,,අනික් එක්ක ගොඩක් අය ඉල්ලන්නේ උතුරු යුරෝපෙට යන්න,,ඒත් පාස්පෝට් එකක්වත් නැති අය බහුතරය,,,එක පාරක් ජර්මනියට යවපු ටීම් එකක් ආපහු හරවලා එවුවා,,දැනට යුරෝපා සංගමෙන් මේ අය නඩත්තු කරන්න මුදල් එවනවා...කොහොමත් මේ එන සෑම කෙනෙක්ගෙම ඇගිලි සලකුනු ඉදන් තොරතුරු අරගන්නවා,,
දැනට අර නඩත්තු සල්ලිත් අරගෙන බහුතර තරුන කොලුවෝ හිගා කනවා මෙහෙ..
මාපියා බිම සිසිලිය තමා පැලර්මෝ,කොර්ලියෝනෙ අහලත් ඇති ඔය වචන,කෝසා නෝස්ත්රාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-50553313178865852982014-07-16T15:20:34.421+02:002014-07-16T15:20:34.421+02:00ඔය මිනිස්සු හිත හොඳ වැඩි කම නිසා අමාරුවේ වැටෙන්නේන...ඔය මිනිස්සු හිත හොඳ වැඩි කම නිසා අමාරුවේ වැටෙන්නේනැද්ද ඩිලාන්? මට හිතුනේ එහෙම. එතකොට සංක්‍රමණ නීති බලපාන්නේ නැද්ද? කාවවත් පිටුවහල් කරන්නේ නැද්ද?

ඩිලාන්. මාෆියා එකේ මව් බිමත් සිසිලිය නේද? ඔය ඩෝඩ් ෆාදර් ෆිල්ම් එක හෙම?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-45791364774234684312014-07-16T15:15:17.031+02:002014-07-16T15:15:17.031+02:00සරණාගතයින්ට යුරෝපෙට ඇතුල් වෙන දොර තමා මේක,,කෙටි කා...සරණාගතයින්ට යුරෝපෙට ඇතුල් වෙන දොර තමා මේක,,කෙටි කාලයක් මෙහෙ ඉදලා වෙනින් දිහාවකට යන එක තමා කට්ටියම කරන්නෙ,,සිසිලියේ වියදම අඩුයි,නොමිලේ කන්න අදින්න දෙන තැන්,නීති අඩුයි,,නරක වැඩක් නොකලොත් කිසිම ප්‍රශ්නයක් නෑ අනවසරයෙන් උන්නා කියලා.
සිසිලියේ දන්න දේ හරි මහේශ්,අනික් එක ලෝකෙ දක්ශම සූපවේදීන් ඉන්නෙ සිසිලියෙItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-42805615583116596532014-07-16T14:52:28.573+02:002014-07-16T14:52:28.573+02:00සෑහෙන කාලෙකින් ලිපියක් ලියල තියෙන්නෙ...
ඇත්තටම මං ...සෑහෙන කාලෙකින් ලිපියක් ලියල තියෙන්නෙ...
ඇත්තටම මං දැනන් උන්නෙ නෑ සිසිලිය කියන්නෙ සරණාගතයන්ට හොද තෝතැන්නක්ය කියන කාරණේ..
මොකද හුගක් අය ඉතාලි පයිනව කියල ගියාට ඕට්ටේලියා ගියාට සිසිලිය දන්නවයි..
සිසිලිය ගැන මං දන්නෙ කාරණා දෙකයිද මංද. ඒවත් හරි නැ්තං කියන්න

1. එට්නා ගිනි කන්ද
අනික නිල් ඇසි කෙල්ලොMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com