tag:blogger.com,1999:blog-3736857477708060031.post7152472511201375572..comments2023-05-23T11:24:43.154+02:00Comments on ඉතාලියේ සිට ලියමි....: අග...මුල...මුල ...අගItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3736857477708060031.post-85053731013735711472011-12-25T08:34:33.335+01:002011-12-25T08:34:33.335+01:00ස්ථානය : මළ ගෙයක්
වෙලාව : මධ්‍යම රාත්‍රියට ආසන්නයි...ස්ථානය : මළ ගෙයක්
වෙලාව : මධ්‍යම රාත්‍රියට ආසන්නයි

හදිසියේම සුපුරුදු හඬක් නිකුත් වේ..
(ටින නොනික් ටොයිංක් ඥැක්)

දුවපල්ලා...........

ඉක්බිති සියල්ලෝම..
හප්පේ වැටවල් පෙරලගෙන වලං බිඳගෙන දුවන්නට ගති.

චැං.. කොහෙද යන ** කොල්ලෙක් උගෙ චයිනීස් පෝන් එකේ පොලිස් වෝකි ටෝකි සද්දෙ දාං ඉඳල..

පසුව ඌට අත් වූ ඉරණම ගැන නොඅසන්න....සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-56064599430673525832011-12-18T15:49:03.289+01:002011-12-18T15:49:03.289+01:00මචං . . හෙනම කාලයක් ජා ඇල නෙ මම හිටියෙ . . බූරු ...මචං . . හෙනම කාලයක් ජා ඇල නෙ මම හිටියෙ . . බූරු ක්‍රීඩාව කියන්නෙ ජා ඇල ජාතික ක්‍රීඩාව නෙduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-53605993668043662362011-12-18T06:48:46.479+01:002011-12-18T06:48:46.479+01:00මෙහෙත් යනව වැඩේ ජයට. හැම සිකුරාදම අය්යල ගහනව..නිකං...මෙහෙත් යනව වැඩේ ජයට. හැම සිකුරාදම අය්යල ගහනව..නිකං බොන්න සහ පැසිව් ස්මෝකින් වලට කියාපු තැන!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-17200813113339692012011-12-17T22:19:06.638+01:002011-12-17T22:19:06.638+01:00@ඕනයා - හික්ස් උබත් බූරු ඉතිහාසය යම් පමනකින් දන්නව...@ඕනයා - හික්ස් උබත් බූරු ඉතිහාසය යම් පමනකින් දන්නවා වගේ නේ

@හසී -ආ මෙයාටත් අර ජෝඩුව ගැන හිත ගිහින් නේ

@සංජු අක්කා -වෙන මොනාද ඉතින් බූරුවා තමා මේ

@ප්‍රියන්ත අයියා -ඔහොම ඕවා ප්‍රසිද්දියේ අහන්න එපා අප්පා

@දිනේශ් -ආ මචෝ ඔය පැත්තෙත් තියනවා කියලා මම දන්නවාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-69243031421397613252011-12-17T22:16:35.747+01:002011-12-17T22:16:35.747+01:00@නෙලුම් - ඔන්න ජෝඩු නේද ඔහොමයි ඉන්න ඕනා
@පූසා - ඕ...@නෙලුම් - ඔන්න ජෝඩු නේද ඔහොමයි ඉන්න ඕනා

@පූසා - ඕවා ප්‍රසිද්දියේ කියන්න පුලුවන් දේවල්ද බන්

@බුද්දි - පාඩුවක් වෙන්නේ නෑ බන් ආවට

@ඔබා මාමා -ඔන්න ඔබා මාමා අලුත් නමක් දන්නයි ලෑස්තියItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-45003283633784709832011-12-17T17:35:19.624+01:002011-12-17T17:35:19.624+01:00තව ටික දවසකින් ජාතික ක්‍රීඩාව පටන් ගනීවී...තව ටික දවසකින් ජාතික ක්‍රීඩාව පටන් ගනීවී...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-71807845388617438322011-12-17T17:34:49.214+01:002011-12-17T17:34:49.214+01:00මූත් බූරු පොලක් දාන් ඉන්නවාද මන්දා. මෙච්චර විස්තර ...මූත් බූරු පොලක් දාන් ඉන්නවාද මන්දා. මෙච්චර විස්තර දන්නේ....:DDDpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-48929189071853429072011-12-17T17:23:38.690+01:002011-12-17T17:23:38.690+01:00මමත් ඒත් දින්නා කිව්වම කල්පනා කලේ එල නේ කියලා. මුං...මමත් ඒත් දින්නා කිව්වම කල්පනා කලේ එල නේ කියලා. මුං මාර මිනිස්සු බූරුවා ගහලද? හික් හික්සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-2249894827484515362011-12-17T17:08:31.491+01:002011-12-17T17:08:31.491+01:00අර ජෝඩුව මරු.. :)අර ජෝඩුව මරු.. :)හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-78920149333085799732011-12-17T10:05:39.972+01:002011-12-17T10:05:39.972+01:00උඹ අහලත් ඇති ජා ඇල සුදු ***යා කියල එකෙක් ගැන . . ...උඹ අහලත් ඇති ජා ඇල සුදු ***යා කියල එකෙක් ගැන . . පුල්ලි ගැහිල්ලට ලංකාවෙම අංක එක. ලංකාවෙ විතරක් නෙමේ . . . මූ බූරු ගස්සනව බං සීස එකට සිංග වලත් . . . කොහොමත් ලෝකෙ කොතන බූරු ගැහුවත් . . . අනිවා ඌ ලංකාවෙ එකෙක්. . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-13788052204231358082011-12-17T07:19:18.710+01:002011-12-17T07:19:18.710+01:00ඉතාලියෙ හිටියෙ 'බූරු බබා' විතරයි, දැන් ඉන්...ඉතාලියෙ හිටියෙ 'බූරු බබා' විතරයි, දැන් ඉන්නව 'බූරු ඩිලා' කෙනෙකුත්....හෙහ්...හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-54564669267135474652011-12-17T06:46:48.928+01:002011-12-17T06:46:48.928+01:00එහෙනං අපි එන්නැ ඉතාලි :DDDDDDDDDDDDDDඑහෙනං අපි එන්නැ ඉතාලි :DDDDDDDDDDDDDDBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-26974878448304147602011-12-17T05:04:56.857+01:002011-12-17T05:04:56.857+01:00අපේ උන් කොහේ ගියත් අපේ අනන්‍යතාවය තහවුරු කරනවා නේ....අපේ උන් කොහේ ගියත් අපේ අනන්‍යතාවය තහවුරු කරනවා නේ....
ඩිලා උඹ කොච්චරක් විතර දිනලා තියෙනවද බූරු ගහලා? :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-39987045275395247692011-12-17T03:56:17.471+01:002011-12-17T03:56:17.471+01:00මැද කතාවේ ජෝඩුව නම්, හොදට ගැලපෙන ජෝඩුවක් වගේ.... හ...මැද කතාවේ ජෝඩුව නම්, හොදට ගැලපෙන ජෝඩුවක් වගේ.... හෙහෙNelumhttps://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.com