tag:blogger.com,1999:blog-3736857477708060031.post5912417140665299305..comments2023-05-23T11:24:43.154+02:00Comments on ඉතාලියේ සිට ලියමි....: බඩ ඇතුලෙන් එලියට ගත් දේ...ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3736857477708060031.post-10667042432569772002010-05-23T16:58:03.488+02:002010-05-23T16:58:03.488+02:00Half Doctor ta
ඇත්තටම මේක ගැන ඒ ඩොක් ගොඩක් පුදුම උ...Half Doctor ta<br />ඇත්තටම මේක ගැන ඒ ඩොක් ගොඩක් පුදුම උනා,එයත් කිවුවා මේක ගොඩක් විශේශ දෙයක් කියලා,,,,කොහොම උනත් මේ අපේ මැන්ට වෙන්නෙම ගොඩක් විශෙශ දේවල් තමාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-64959207408787049342010-05-23T16:09:19.649+02:002010-05-23T16:09:19.649+02:00සාමාන්‍යයෙන් උල් දෙයක් හදිස්සියකින්වත් ගිලුනොත්, ඒ...සාමාන්‍යයෙන් උල් දෙයක් හදිස්සියකින්වත් ගිලුනොත්, ඒක ආමාශය පහු කරගෙන ගියොත්, ඉන් පසු කොහිවත් රැඳෙන්නේ නෑ. මොකද කියනව නම් ජීර්ණය වන ආහාර බඩවැල් දිගේ ගමන් කරන්නේ ක්‍රමාකුංචනය කියන ආකාරයටයි. සරලව ඒ කියන්නේ ආහාර බෝලය ඉදිරියෙන් ඇති කොටස ලිහිල් වීමෙන් හා පිටුපසින් ඇති කොටස සංකෝචනය වීමෙන් ආහාර බෝලය ඉදිරියට තල්ලු වීමයි. බඩවැල් තුලට එන අනික් දේවල් වලට වෙන්නේද එයමයි. <br />නමුත් තියුණු දෙයක් ගමන් කිරීමේදී මෙය බඩවැල් බිත්තියේ වදුනොත්, ඒ දැනීම නිසා ක්‍රමාකුංචනය එතනම නැවතී, රිවස් ගහනව. ඊට පස්සේ ආපහු හෙමින් පටන් ගෙන බිත්ති වලට තුවාල නොවන විදියට බඩවැල් දිගේ මේ උල් දෙය මෙහෙයවන හැටි හරි අපූරුයි. <br /><br />ඉතින් ඒක නිසා මේ ඉහත සිද්ධිය දුර්ලභ එකක්. හැම මාලු හෝ මස් කටු කැබැල්ල්කටම මෙහෙම වෙන්නෙ නෑ.Anonymoushttps://www.blogger.com/profile/14050737718009498959noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-28314057367155283022010-05-23T16:02:02.616+02:002010-05-23T16:02:02.616+02:00හික්ස්..මාර වැඩේනෙ වෙලා තියෙන්නේහික්ස්..මාර වැඩේනෙ වෙලා තියෙන්නේදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-60143098587816403102010-05-23T14:18:15.053+02:002010-05-23T14:18:15.053+02:00අතදමලම කනව මිස තවත්නම් හැඳි ගෑරුප්පු ටූත් පික් එපා...අතදමලම කනව මිස තවත්නම් හැඳි ගෑරුප්පු ටූත් පික් එපාඅ............Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-6488637792882744002010-05-23T13:23:00.272+02:002010-05-23T13:23:00.272+02:00ආපහු නම් ටූත්පික් කන්නේ නැහැ....හික්ස්ස්ස්ස්.........ආපහු නම් ටූත්පික් කන්නේ නැහැ....හික්ස්ස්ස්ස්.......Machanhttps://www.blogger.com/profile/04495176386694551477noreply@blogger.com