tag:blogger.com,1999:blog-3736857477708060031.post3557860510813318932..comments2023-05-23T11:24:43.154+02:00Comments on ඉතාලියේ සිට ලියමි....: මේක අපිට පොදු ලෙඩක්ද?ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3736857477708060031.post-58778107254766980502013-03-28T12:18:48.304+01:002013-03-28T12:18:48.304+01:00මං මිලාන්වල පැත්ත පලාතේ ගිහින් නෑ ළමයෝ!මං මිලාන්වල පැත්ත පලාතේ ගිහින් නෑ ළමයෝ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-65679605856509679492013-03-10T02:38:14.465+01:002013-03-10T02:38:14.465+01:00ඩිලා .. හරියටම කිව්වොත් මේ සිදු වීම වුනේ ඉතාලියේ ව...ඩිලා .. හරියටම කිව්වොත් මේ සිදු වීම වුනේ ඉතාලියේ වෙරෝනා නගරයේ,ඔය කියන ප්රසංගය තිබුනේ ගිය අවුරුද්දේ , වෙරෝනා පොන්තේ කතේනා (දම්වැල් පාලම)කියන තැන. වෙරෝනා නගර වාසින් විදියට, ලාංකිකයෝ විදියට අපිත් මේකට උදව් කළා, හැබැයි කියන්නම ඕන දෙයක් තමයි ප්රශ්න ඇති වුනේ සංවිධායකයින්ගේ දුර්වල කමින්. අනිත් එක දිලා දන්නවනේ මෙහෙ නීතිය, කාටත් පොදුයි. ශබ්දධය නිසි ලෙස පාලනය නොකර ඔහේ ආතල් ගන්න ගියා. රෝහලක් ළඟ රැ 12 න පස්සේ අධික ශබ්බ්දයක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි , එක අපි තේරුම් ගන්න ඕන. අනිත් දේ තමා මේ දඩ මුදල වෙච්ච euro 500 ගෙව්වේ ප්රසංගයේ මුදල් වලින්.

මොනවා උනත් ඩිලා කියන එක ඇත්ත මොන දේ කරන්න හැදුවත් අපේ මිනිස්සු පිල් බෙදිලා. හැමෝටම ඕන නායකයෝ වෙන්නේ, නම දාගන්න, අණ දෙන්න. වැඩ කරන්න උන් අඩුයි, සුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-13540461312462074492013-03-07T16:04:25.041+01:002013-03-07T16:04:25.041+01:00උතුරු ඉතාලියේ විතරක් නෙමෙයි දකුණෙත් එහෙම තමා ....ඔ...උතුරු ඉතාලියේ විතරක් නෙමෙයි දකුණෙත් එහෙම තමා ....ඔය ලෙඩේ කවදාවත් හොද කරන්න බැරි වේවිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-10570722647402685702013-02-15T14:19:50.702+01:002013-02-15T14:19:50.702+01:00අපේ එවුන්මනේ අපේ එවුන්ටම කපන්නේ. අනේ මන්දා මෙහෙම ජ...අපේ එවුන්මනේ අපේ එවුන්ටම කපන්නේ. අනේ මන්දා මෙහෙම ජාතියක් :(Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-27555387014829078562013-02-15T13:51:11.286+01:002013-02-15T13:51:11.286+01:00ඔයා කියන එක සහතික ඇත්ත අපේ අයගේ වැදගත් හැසිරීම නිස...ඔයා කියන එක සහතික ඇත්ත අපේ අයගේ වැදගත් හැසිරීම නිසා දැන් පොදුශාලා ක්රීඩාංගන වගේ ඒවා විතරක් නෙමෙයි ගෙයක් කුලියට ගන්න ගියාමත් හරිම ප්රශ්න.. මිනිස්සු කොහෙ ගියත් වෙනස් නොවෙන හැටි හරිම පුදුමයිපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-73028307185002406622013-02-12T11:43:20.685+01:002013-02-12T11:43:20.685+01:00කම්ප්ලේන් කරපු සෙට් එකේ එක්කෙනෙක් ද මේ?කම්ප්ලේන් කරපු සෙට් එකේ එක්කෙනෙක් ද මේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-64519568852015531072013-02-12T08:23:53.335+01:002013-02-12T08:23:53.335+01:00අපේ උන් ඔහොම්මයි බන්... රටෙන් එලියට අඩිය තිබ්බම අම...අපේ උන් ඔහොම්මයි බන්... රටෙන් එලියට අඩිය තිබ්බම අමුතුම චරිත වෙනව... බහුතරයක්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-25314560716903670862013-02-11T22:21:36.492+01:002013-02-11T22:21:36.492+01:00වරද කා අතද? නිති කඩපු අයද? පැමිනිලි කල අයද?වරද කා අතද? නිති කඩපු අයද? පැමිනිලි කල අයද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-32750605768015774832013-02-11T02:37:09.243+01:002013-02-11T02:37:09.243+01:00This comment has been removed by the author.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-54019250495580234172013-02-11T02:36:15.104+01:002013-02-11T02:36:15.104+01:00කෝ ශශී ලින්ක් එක?කෝ ශශී ලින්ක් එක?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-82201816458411413462013-02-10T18:38:26.229+01:002013-02-10T18:38:26.229+01:00ඩිලා දැන් උඉතාලියෙ කිසිම නගරයක ශ්රී ලාංකිකයන්ට කි...ඩිලා දැන් උඉතාලියෙ කිසිම නගරයක ශ්රී ලාංකිකයන්ට කිසිම ශාලාවක් නොදෙන තත්වයක් තමා තියෙන්නෙ....

මචං උඹ හරියටම දන්නෙ නෑ සුරේන්ද්ර ට මොකද උනේ කියලා... ඇත්ත සිද්ධිය මෙන්න මෙතනින් බලා ගනින්.. නමුත් සුරේන්ද්ර කිව්වෙ වෙන විදිහකට ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-4081599405594125292013-02-10T18:10:00.371+01:002013-02-10T18:10:00.371+01:00ඇත්තෙන්ම අපේ උන් ඔහොම හැසිරෙන්නෙ ඇයි කියලා මටත් හි...ඇත්තෙන්ම අපේ උන් ඔහොම හැසිරෙන්නෙ ඇයි කියලා මටත් හිතාගන්න බෑ. මහ බාල වැඩ කරන්නෙ. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-13192436477530171102013-02-10T16:44:28.809+01:002013-02-10T16:44:28.809+01:00Balanawa thiya hi kiyannawath mama nam unandu wenn...Balanawa thiya hi kiyannawath mama nam unandu wenne naKumahttps://www.blogger.com/profile/15364620188653086144noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-77279113179739752442013-02-10T15:02:19.243+01:002013-02-10T15:02:19.243+01:00ඔහොම වෙන්න වෙන්න ශ්රිලංකාවටම තමයි හොඳ නැත්තේ
මනස...ඔහොම වෙන්න වෙන්න ශ්රිලංකාවටම තමයි හොඳ නැත්තේ

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-2354941824647760062013-02-10T14:23:31.609+01:002013-02-10T14:23:31.609+01:00පිට රටවලටනං මගේ එච්චර මනාපයක් නෑ..
ගෙදරිං එලවද්දිත...පිට රටවලටනං මගේ එච්චර මනාපයක් නෑ..
ගෙදරිං එලවද්දිත් මං මෙහෙටම වෙලා ඉන්න එක හොදයි කියලා හිතුනා මේවා කියවද්දි..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-71914838473040150712013-02-10T13:52:56.535+01:002013-02-10T13:52:56.535+01:00බලන්නෙපා නෙමෙයි බලන්නේ නෑ කියලා..බලන්නෙපා නෙමෙයි බලන්නේ නෑ කියලා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-49013118686858349452013-02-10T13:52:25.101+01:002013-02-10T13:52:25.101+01:00රට රස්සා කරන එවුන්ගෙන් ඇහෙන්නෙම මේ වගේ කතානෙ බන්.....රට රස්සා කරන එවුන්ගෙන් ඇහෙන්නෙම මේ වගේ කතානෙ බන්.. උන් කියන්නෙ වැරදිලාවත් සිංහල වගේ හිතෙන එකෙක් දැක්කොත් මූණ දිහාවත් බලන්නෙපා කියලා.. ඒ තරමට අපේ උන් එහෙ සත්තු වගේ කියලා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-39722999411091012022013-02-10T13:08:15.086+01:002013-02-10T13:08:15.086+01:00කියල වැඩක් නැහැ ලඟදි සුරේන්ද්රටත් ජරා වැඩක් කරල ත...කියල වැඩක් නැහැ ලඟදි සුරේන්ද්රටත් ජරා වැඩක් කරල තිබ්බා,ආයේ ඉතාලියට නම් එන්නේ නෑ කියල තමයි කියල ගියේ ..SmBhttps://www.blogger.com/profile/07613572228523445398noreply@blogger.com