tag:blogger.com,1999:blog-3736857477708060031.post3341499543993452442..comments2023-05-23T11:24:43.154+02:00Comments on ඉතාලියේ සිට ලියමි....: දික්කසාදය රන්විමනක් කර ගත් ගෑණුItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3736857477708060031.post-46406767194185569762013-01-07T10:46:19.314+01:002013-01-07T10:46:19.314+01:00අපේ අම්මේ... ඕක එන්න එන්නම ලංකාවෙත් බෝවෙනවා වගේ.අපේ අම්මේ... ඕක එන්න එන්නම ලංකාවෙත් බෝවෙනවා වගේ.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-58914311514155476172013-01-03T03:50:39.365+01:002013-01-03T03:50:39.365+01:00oya kisima deyak wandi hatiyata labunu nathi gahan...oya kisima deyak wandi hatiyata labunu nathi gahanu ayath lankawe innawa... ganu kenage waraddak nathiwath....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-13026459094635331072013-01-02T10:58:24.585+01:002013-01-02T10:58:24.585+01:00මේකේ නොම්මර 2 ට තියන එකනම් වැරදි. Wendi Deng කියන්...මේකේ නොම්මර 2 ට තියන එකනම් වැරදි. Wendi Deng කියන්නේ Rupert Murdoch ගේ තුන්වෙනි බිරිඳ සහ ඒගොල්ලෝ දික්කසාද වෙලා නෑ. මේ ලෝකේ සල්ලි කාරයෝ බඳින්නේ රූපේ ලස්සන ඉගනගත්තත් වැඩක් නොකරන ගෑනු උනාට Wendi Deng තාම මහන්සි වෙලා වැඩ කරනවා. හැබැයි ඉතින් එයාගෙ පටන් ගැන්මනම් ටිකක් අවුල් තමයි :)

ඒවගේම තමයි දික්කසදෙන් පොඩි ගානක් ගෙවල බෙරිච්ච සල්ලි කාරයොත් ඉන්නවා තමන්ගේ හුඟක් සල්ලි කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරලා. ඒවා නඩුවකදී වත්කම් විදියට ගණන් ගත්තට බෙදන්නේ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-79364617155866826342013-01-01T20:48:32.149+01:002013-01-01T20:48:32.149+01:00එසේම වේවා!!එසේම වේවා!!ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-16880189614969303322013-01-01T20:48:07.419+01:002013-01-01T20:48:07.419+01:00ඒකනේ බන්ඒකනේ බන්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-53501193333522709682013-01-01T20:47:48.792+01:002013-01-01T20:47:48.792+01:00හොදම දේ හරීගේ ක්රමේ නැත්නම් කට්ට කාගෙන ඉන්න එක තම...හොදම දේ හරීගේ ක්රමේ නැත්නම් කට්ට කාගෙන ඉන්න එක තමා බන්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-40263597163598292202013-01-01T20:47:25.374+01:002013-01-01T20:47:25.374+01:00නෑ නේ දන්නවා නම් කියපන්කෝනෑ නේ දන්නවා නම් කියපන්කෝItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-69768002008843406582013-01-01T20:47:08.792+01:002013-01-01T20:47:08.792+01:00සමහර විටසමහර විටItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-15675614469091301402013-01-01T20:46:54.596+01:002013-01-01T20:46:54.596+01:00කර ගන්නත් වෙනවා බන් බය පැත්තක තියලාකර ගන්නත් වෙනවා බන් බය පැත්තක තියලාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-50795971095334868662013-01-01T20:46:36.701+01:002013-01-01T20:46:36.701+01:00මොනා කරන්නද බන් කිම්බේ බලේ තමා ඔයමොනා කරන්නද බන් කිම්බේ බලේ තමා ඔයItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-61988052893025543562013-01-01T20:46:15.361+01:002013-01-01T20:46:15.361+01:00මේක නම් මරු අදහසක් තමා හරීමේක නම් මරු අදහසක් තමා හරීItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-15452620997465779372013-01-01T20:45:51.587+01:002013-01-01T20:45:51.587+01:00ඒකත් ඇත්ත තමා බන් පූස්ඒකත් ඇත්ත තමා බන් පූස්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-39119209292547043222012-12-31T19:11:05.805+01:002012-12-31T19:11:05.805+01:002013 දී සැමට මනසින් විමසා ගන්න පුළුවන් හොඳම යහපත් ...2013 දී සැමට මනසින් විමසා ගන්න පුළුවන් හොඳම යහපත් තීරණය තුලින් ජිවිතය ජිවත් කරලිමට හැකි වේවා!

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-40426492610491725922012-12-31T03:26:04.373+01:002012-12-31T03:26:04.373+01:00ඇගේ හිරිගඩු පිපෙනව...ඇගේ හිරිගඩු පිපෙනව...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-71144145576077000242012-12-31T03:25:32.756+01:002012-12-31T03:25:32.756+01:00හෙහ් හෙහ්... හෙහ් හෙහ්... සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-30236779688112164752012-12-30T21:56:56.873+01:002012-12-30T21:56:56.873+01:00දික්කසාද කරනවට වඩා අමාරුවෙන් හරි තියන් ඉන්න එක හොද...දික්කසාද කරනවට වඩා අමාරුවෙන් හරි තියන් ඉන්න එක හොදයි වගේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-68543517218951117562012-12-30T20:02:57.321+01:002012-12-30T20:02:57.321+01:00සනත් ජයසූරියට කියක් ගෙවන්න උනා කියල කව්රු හරි දන්න...සනත් ජයසූරියට කියක් ගෙවන්න උනා කියල කව්රු හරි දන්නවද???දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-88537215005859123862012-12-30T17:04:54.954+01:002012-12-30T17:04:54.954+01:00මේ ලගට ඔබ විය හැක ...
( අවදානයෙන් විවාහය රැකගන්න )...මේ ලගට ඔබ විය හැක ...
( අවදානයෙන් විවාහය රැකගන්න ) SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-49832419523541606452012-12-30T16:53:55.369+01:002012-12-30T16:53:55.369+01:00කසාදයක් කර ගන්නත් බය හිතෙනවා මෙව්වා දකිද්දිකසාදයක් කර ගන්නත් බය හිතෙනවා මෙව්වා දකිද්දිඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-46239907506254696042012-12-30T15:56:44.097+01:002012-12-30T15:56:44.097+01:00අනේ පවු ඒ මිනිස්සු කිම්බක් නිසා නැහෙන හැටි විතරක්....අනේ පවු ඒ මිනිස්සු කිම්බක් නිසා නැහෙන හැටි විතරක්... Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-21441802981732992882012-12-30T14:44:32.727+01:002012-12-30T14:44:32.727+01:00මේක මම කාලෙකට කලින් අහපු කතාවක්.. එක ඉංජිනේරුවෙකුට...මේක මම කාලෙකට කලින් අහපු කතාවක්.. එක ඉංජිනේරුවෙකුට හොඳ බර පඩියක් තිබුනලු.. මිනිහට කොල්ලො තුන්දෙනෙකුත් ඉඳලා.. අවුරුදු 20, 18 වගේ.. කාලයක් යද්දි මිනිහගෙ බිරින්දෑ පුතෙකුගේ යාලුවෙක් එක්ක මෙව්වා එකක් පටන් අරන්.. මිනිහට මේක අහුවෙලා අවවාද කරත් හරිගියේ නෑලු.. අන්තිමට මිනිහා තීරණය කරාලු ගෑණිව දික්කසාද කරන්න.. ලොකු නඩත්තුවකුත් ගෙවන්න නියම උනාලු...

මිනිහාට තිබ්බ ලොකුම අවුල ගෑණිව දික්කසාද කරනවාට වඩා ලොකු නඩත්තුව ගෙවන එකලු.. මොකද රස්සාවක් නැති අර කොල්ලටත් ගෑණිටත් මිනිහාගෙ නඩත්තු මුදලින් ජීවත් වුනෑකිනෙ.. මම මොකටද අනුන්ගෙ පවුලක් නඩත්තු කරන්නෙ කියන සිතිවිල්ල ආපු මිනිහා නීතිඥයාගෙන් ඇහුවලු නඩත්තු නොගෙවා බේරෙන ක්රමයක්.. නීතිඥයා කියපු විදිහට බේරෙන්න තිබ්බ එකම ක්රමය තමුන්ට නඩත්තු ගෙවන්න තරම් ප්රමාණවත් වැටුපක් නොලැබෙන බව ඔප්පු කිරීම පමණයි.. මිනිහා ඉංජිනේරුකම අතෑරලා රියදුරෙක් උනාලු..

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-77012374741323120752012-12-30T14:35:39.724+01:002012-12-30T14:35:39.724+01:00බය වෙන්න එපා මචං අපේ රටේ ගෑණු ඔච්චර සල්ලි තියෙන මි...බය වෙන්න එපා මචං අපේ රටේ ගෑණු ඔච්චර සල්ලි තියෙන මිනිහෙක්ව ලේසියට දාලා යන්නෑ. දාලා ගියොත් දාලා යන්නේ සල්ලි නැති නිසා තමා! :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com