tag:blogger.com,1999:blog-3736857477708060031.post2758921446114774456..comments2023-05-23T11:24:43.154+02:00Comments on ඉතාලියේ සිට ලියමි....: Made In Sri Lanka කොහෙද දැන්ItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3736857477708060031.post-54393741828799334802015-07-13T00:31:40.014+02:002015-07-13T00:31:40.014+02:00Deyyange pihiten machan mehenam ganan wedi unath, ...Deyyange pihiten machan mehenam ganan wedi unath, karapincha kole indala onima labbak thiye. Lol..ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-17680417068550808772014-11-02T17:36:10.685+01:002014-11-02T17:36:10.685+01:00තේ හරි ඔහෙ ඉතුරු වෙලා නම් ලොකු දෙයක් අයියේ,,,මම මා...තේ හරි ඔහෙ ඉතුරු වෙලා නම් ලොකු දෙයක් අයියේ,,,මම මාලු ගැන තව පෝස්ට් එකක් ලියනවා ඔය ගැනItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-43902783157182105402014-11-02T17:35:25.043+01:002014-11-02T17:35:25.043+01:00බලධාරීන් නිදි,,ඇනෝ ඒවා අපිට දැන ගන්න ඕනා දෙයක් නෙම...බලධාරීන් නිදි,,ඇනෝ ඒවා අපිට දැන ගන්න ඕනා දෙයක් නෙමේItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-2167608966603859832014-11-02T17:34:47.258+01:002014-11-02T17:34:47.258+01:00බලනෙ ඔලුවට වට්ටගෙන ඉවරයි මහේශ්බලනෙ ඔලුවට වට්ටගෙන ඉවරයි මහේශ්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-86859046633081965392014-11-02T17:34:16.353+01:002014-11-02T17:34:16.353+01:00තිස්ස අයියටත් ඇනෝටත් ගොඩක් ස්තූතී අලුත් අදහස් සහ ත...තිස්ස අයියටත් ඇනෝටත් ගොඩක් ස්තූතී අලුත් අදහස් සහ තොරතුරු සැපයුවට...මම පොඩි කතාවක් කියන්නම්,,මගේ යාලුවෙක් කටුනායක ගාමන්ට් එකක විදුලි කාර්මිකයෙක් විදිහට වැඩ කලා,,කොරියන් කම්පැනියක්.ඔය පැක්ටරිය ගලවගෙන බංගලදේසෙට ගියා,,,හැබැයි කැමති අයට එන්න කිවුවා බංගලිදේසෙට යන්න,,මගෙ යාලුවත් ගියා,ලංකාවෙ ගත්තට වඩා ඉහල පඩියකුත් නවාතැන් කෑම බීම,මාස 3ට පාරක් ගෙදර එන්න ටිකට් එක...සෑහෙන සේවකයෝ පිරිසක් ගියා කිවුවා මගෙ යාලුවත් එක්ක..ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-68577328157819520882014-11-02T17:30:27.961+01:002014-11-02T17:30:27.961+01:00දැනටමත් අවසන් හරියද කොහෙදදැනටමත් අවසන් හරියද කොහෙදItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-22119900330614019992014-11-02T17:30:04.412+01:002014-11-02T17:30:04.412+01:00ඒක සිහිනයක්ම වේවිද සිරාඒක සිහිනයක්ම වේවිද සිරාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-17842588890840521432014-11-02T17:29:39.553+01:002014-11-02T17:29:39.553+01:00මම කියන්න ගියේ Lidl supermakerමම කියන්න ගියේ Lidl supermakerItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-12460206695171578912014-11-02T17:28:59.270+01:002014-11-02T17:28:59.270+01:00සුප්‍රසිද්ද සුපර්මාකට් වලට ආසියානු කෑම දැන් එනවා අ...සුප්‍රසිද්ද සුපර්මාකට් වලට ආසියානු කෑම දැන් එනවා අඩු මිලට,,මොනා කරන්නද ඔය කෑම වලට වඩා අපේ කෑම කොහොමත් රසයි,,,ඒත් අවාසනාවකට අපිට කන්න වෙලා තියෙන්නේ තායි,චීන,පිලිප්පීන් කෑමItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-80289224858315025132014-11-02T11:59:22.129+01:002014-11-02T11:59:22.129+01:00OBATA BEHEWIN Sthuthi Megena liwwata.Oyage kathawa...OBATA BEHEWIN Sthuthi Megena liwwata.Oyage kathawa aeththa,Germanyeth.Tin kala polkiri pawa thailand,ewagema thai nudlls,curry wivida rasa walin.Thai walin den Rolls,samosa pawa enawa,ewagema Den,den Indiawalin Parata,nan,Thndoori, Saha curry jathi (Pecket/Tin)wage thawa godak jathi Mehetsuper market wala den thiyenawa,Ewagemai Mehe. Thailand/Indiya/Vietnam/kampuchea,Ratawalata sapekshawa SANCHARAKA Prawardanayak Nathitharam. THawa bohodethiyenawa,(Ranjan-Düsseldorf)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-36243649730481545532014-11-02T06:17:06.442+01:002014-11-02T06:17:06.442+01:00ලංකාවෙ කාලකන්නි දේශපාලනය තමයි හැම ප්‍රශ්නයකම අග ති...ලංකාවෙ කාලකන්නි දේශපාලනය තමයි හැම ප්‍රශ්නයකම අග තියෙන්නෙ. මේ කාලකන්නි හැතිකරේ මේ දරණ බලතල වලින් පන්නලා සුදුස්සන් ඒ තනතුරු වලට පත්කරගන්නට අපට හැකි උනොත් විතරයි රටක් විදියට අපි අනාගතයේ හෝ නැවත ට්‍රැක් එකට වැටෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-87458338115297819882014-10-27T16:36:10.398+01:002014-10-27T16:36:10.398+01:00නිවැරදි දැක්මක්. අපනයනට සම්බන්ධ නිශ්පාදන ආයතනයක (ඇ...නිවැරදි දැක්මක්. අපනයනට සම්බන්ධ නිශ්පාදන ආයතනයක (ඇඟළුම් ) සේවය කරන අයකු වශයෙන් වසර ගණනාවක වෙනස්වීම් දැක ඇති මා හටත් කිව හැකිව ඇත්තේ මෙම කාරණාමය. දැනට මෙම කර්මාන්තවල සේවය කරන සේවක සේවිකාවන්ට ඇති පහසුකම් හා වෘත්තීමය තත්වය අවට රටවල් කිසිවකත් නැති තරම්. රට යම් මට්ටමකින් දියුණු වන්නට පෙරම සේවකයින්ට වැඩි වරප්‍රසාද ලැබීමේ තත්වය මතත් නිශ්පාදන වියදම සෑහෙන්න ඉහළ ගිහින් තිබෙනවා. මෙය අපනයන කර්මාන්තයට මරු පහරක් වූවත් සේවක සුභසාධනය පැත්තෙන් සතුටු විය හැකි තත්වයක්.මේ තත්වයට දුක් වෙනවද සතුටු වෙනවද කියලා හිතාගන්නත් අමාරුයි. රටේ මිනිස්සුන්ගේ ජීවන තත්වය වඩාත් යහපත් තැනක තියාගෙන අපනයන කර්මාන්ත රැක ගැනීම කියන්නේ දැළි පිහියෙන් කිරිකනවටත් වඩා අසීරු දෙයක්. රජයට පමණක්ම දොස් කියන්නත් අමාරුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-18101249577882505842014-10-27T14:20:20.583+01:002014-10-27T14:20:20.583+01:00ශ්‍රීලංකා අපනයනය සදහටම නැතුව යාවි .. එක තව වැඩි ඈත...ශ්‍රීලංකා අපනයනය සදහටම නැතුව යාවි .. එක තව වැඩි ඈතක නෙවෙයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-45494552461467248462014-10-27T06:29:49.996+01:002014-10-27T06:29:49.996+01:00නවම් මාවතේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ හැම ...නවම් මාවතේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ හැම මතක හැටියට බ්‍රහස්පතින්දාවකම වාගේ අපනයන කරුවන් ගේ ගැටළු නිරාකරණය කිරීමට විසාල රැස්වීමක් පැවැත්වෙනව. මේ සතියේ කාරණා /ඉදිරිපත් කරන ප්‍රස්න කෙටුම්පත් කරල ඊලඟ රැස්වීමට අදාල රාජ්‍ය නිලධාරීන් ගෙන්වල මූණට මූණ තියල පිළිතුරු විමසනව. පිලිවෙලකට යමක් වුණා කලින්නම් . අපනයන කරුවන් පිළිවෙලකට ඒකරාශී වුණොත් තදබල පීඩනයක් එල්ල කරන්න හැකි පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කඳවුරු බැඳගෙන ඉන්න නිලධාරීන්ට. අපනයනකරුවන් අපේ වාසිය ලෝක තත්වය තුල දනගතයුතුමයි. නොදන්නවා වෙන්නත් බැහැ. හැබැයි මේ ඩිලාන් කියන කථාව ලේසියෙන් අමතක කරන්න හැකි එකකුත් නෙමේ. වියට්නාමයේ නිශ්පාදන රටෙන් එළියට එන්නේ ඇමෙරිකානු හා යුරෝපීය සමාගම් හරහා. ප්‍රසිද්ද IKEA සමාගම විශාල වශයෙන් වියට්නාම් නිශ්පාදන මිලට ගන්නව. අපේ රටේ බහුජාතික සමාගම් වලට මිනිස්සු කොහොමත් කැමති නෑ. පොඩි කේස් එකක් ගියත් ගහ මරාගන්න තැනටම එනව. අර සමාගම් වල දැවැන්ත අලෙවිකරණ ජාල එක්ක ඇති සබඳතා වල වාසිය අපේ රටට නොලැබෙන්න එක හේතුවක් ඒකය කියා හිතනව. වියට්නාමයේ, බංග්ලාදේශයේ ශ්‍රමය ඉතා ලාබයි. සේවක තත්වයන්/ සැලකීම් ඉතාම දුක් සහගතයි. අපේ මිනිස්සු එහෙම වැඩ කරන්න කැමති නෑ. වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම ගැන අපට තියෙන්නේ ජයග්රහන ගොඩක් තියන අතීතයක්. හැබැයි එනිසාම බාහිර ව්‍යවසාකයින් අපේ රටට එන්න මැලිවෙනව. නිශ්පාදන වියදම ඉහල යනව.හැම එකක්ම එකටෙක බැඳිල නේද ඩිලාන්? අවුලයි විසඳුමයි සමස්ත ලෙසම අරන් විසඳන්න වෙනව. තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-880400780609707312014-10-27T04:49:15.731+01:002014-10-27T04:49:15.731+01:00බිහිරි අලින්ට වීණා වයා...වදිනිනගිය දේවාලේ බලෙං ඔළු...බිහිරි අලින්ට වීණා වයා...වදිනිනගිය දේවාලේ බලෙං ඔළුව උඩට කඩං වට්ටවා ගැනීම...<br />ඕ යේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-77836573932020715472014-10-26T19:03:45.268+01:002014-10-26T19:03:45.268+01:00How much commission they can get?How much commission they can get?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-15189710448918791362014-10-26T18:28:05.649+01:002014-10-26T18:28:05.649+01:00මේ බලධාරීන්ගේ අවධානය පිණිසයි !මේ බලධාරීන්ගේ අවධානය පිණිසයි !hiraahttps://www.blogger.com/profile/08967004927944770623noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-59109909926487814052014-10-26T17:31:30.207+01:002014-10-26T17:31:30.207+01:00හරිම කණගාටුදායකයි ඩිලාන් මේ කතාව අහන්න. අපි ඉන්න ...හරිම කණගාටුදායකයි ඩිලාන් මේ කතාව අහන්න. අපි ඉන්න මෝල්ඩිව්ස් වලත් ලංකාවෙන් ගේන බිස්කට් ජෑම් කොයිදේත් අනිත් රටවලින් ගේන බඩුත් එක්ක බැලුවම මිල වැඩියි. නමුත් තාම ලංකාවේ තේ වලට නම් දැන තියෙනවා.<br /><br />මේක මෙච්චර පොඩි රටක් වෙලත් ධීවර යත්‍රා හැම එකකම GPS තියෙනවා. Coast Guard Service එකත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. අනතුරු අහන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. අපේ රටේ ඔය GPS නැති එකත් ඩිලාන් කිව්ව නීති ප්‍රශ්ණෙට බලපානවා මම හිතන්නේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com