tag:blogger.com,1999:blog-3736857477708060031.post2095591943082863794..comments2023-05-23T11:24:43.154+02:00Comments on ඉතාලියේ සිට ලියමි....: පාවෙන රුපියල සහ යූරෝItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3736857477708060031.post-3721087361163937982013-03-27T14:02:50.865+01:002013-03-27T14:02:50.865+01:00forex forex traing :D :D :Dforex forex traing :D :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-34751179554063794272012-04-09T11:16:18.636+02:002012-04-09T11:16:18.636+02:00කාට කාටත් හොඳක් වෙනව නම් එච්චරයි.
ඩිලන්, මම ලඟදි ...කාට කාටත් හොඳක් වෙනව නම් එච්චරයි.

ඩිලන්, මම ලඟදි දැක්කා ඔයා ඉන්න පලාතෙ කෙනෙක්ගෙ සින්දුවක් යු ටියුබ් වල.
මොරිස් ගෙ ඔබ එන්න සින්දුව කියනව සිරකුසා වල විරාජ් කියල කෙනෙක්. හරිම ලස්සන කට හඬක් තියෙනවා.මෙහේ ගොඩ දෙනෙක් හරි ආසයි ඒකට.ඉතාලියෙ කරපු හඳුනා ගත්තොත් ඔබ මා කියල වැඩසටහනක ගිය එකක්.
ඔයා එයාව දන්නව නම් කියන්න සුබ පතනව කියල අපි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-14498764161848718182012-04-06T17:51:21.287+02:002012-04-06T17:51:21.287+02:00මමත් හරි ආසාවෙන් හිටියේ ඩොලර් එක නගිද්දී. එත එකේ ප...මමත් හරි ආසාවෙන් හිටියේ ඩොලර් එක නගිද්දී. එත එකේ පල විපාක අපිටමනේ එන්නේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-9718666438167535702012-04-05T04:19:02.600+02:002012-04-05T04:19:02.600+02:00අෆොයි.. ඔය එක පැත්තක්නේ .. ඕක හින්දා පිටරටින් ග...අෆොයි.. ඔය එක පැත්තක්නේ .. ඕක හින්දා පිටරටින් ගෙනෙන හැම බදුවේම රුපියල් මිල වැඩි වෙනවා. යුරෝ වලින් හම්බකරලා එවන්නේ රුපියල් වලින් වියදම් කරන්නනේ.. ඉතින් කොහෙද හොඳක් ? රුපියල ස්ටාවර වීම එපිට මෙපිට කාටත් හොඳයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-49440853510106046522012-04-02T18:56:19.322+02:002012-04-02T18:56:19.322+02:00පාවෙලා පාවෙලා පාවෙලා ගිහින් කොහේ හරි නවතීවි නේද?පාවෙලා පාවෙලා පාවෙලා ගිහින් කොහේ හරි නවතීවි නේද?අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-49643619327798441232012-03-29T14:44:20.278+02:002012-03-29T14:44:20.278+02:00හැම ප්‍රශ්ණෙම දෙපැත්තක් තියෙනවන්නෙ ItalyDilan ඕකෙම...හැම ප්‍රශ්ණෙම දෙපැත්තක් තියෙනවන්නෙ ItalyDilan ඕකෙම අනිත් පැත්ත වෙලා තියෙනවා මටත්. අතින් කයිට්.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-31399673761355555202012-03-29T03:46:31.287+02:002012-03-29T03:46:31.287+02:00comment kale nethuwata eka post ekak wath atha noh...comment kale nethuwata eka post ekak wath atha nohera aasaawen balana blog ekak..
jaya wewa ehenam.......

maleeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-3131837022567124502012-03-28T13:13:20.145+02:002012-03-28T13:13:20.145+02:00විදේශ වල සේවය කරන අයට නම් රුපියල අවප්රමාන වීම වාස...විදේශ වල සේවය කරන අයට නම් රුපියල අවප්රමාන වීම වාසිදායකයි .... ඒත් ඉතින් ලංකාවේ ඉන්න අපිට තමයි ඒකෙ අවුල තියන්නේHarshanahttps://www.blogger.com/profile/04764415599814586389noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-49985808198091413322012-03-28T08:50:05.316+02:002012-03-28T08:50:05.316+02:00\\අනේ රුපියල තවත් පාවෙයන් පුලුවන් නම් ගුරුත්වාකර්ශ...\\අනේ රුපියල තවත් පාවෙයන් පුලුවන් නම් ගුරුත්වාකර්ශනයෙනුත් පිටටම පැනලා පාවෙයන්.....\\

රුපියල පාවෙන එකේ වාසි තියෙනවා එහෙනම්.uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-46182750592172021442012-03-28T02:33:54.097+02:002012-03-28T02:33:54.097+02:00මිනිස්සුන්ගෙ බොරු බං සුපියල කොහේ පා වෙන්නද?
සුපිය...මිනිස්සුන්ගෙ බොරු බං සුපියල කොහේ පා වෙන්නද?

සුපියලේ කොළ තියනවයැ... කාසිනෙ තියෙන්නෙ...

@ ඔබා මාමා:

පිස්සු කතා කියනවා... මාසෙකට එක්කෙනෙකුට මෙහෙ වියදම් වෙන්නෙ රු. 2500/= යි.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-9283309079636289412012-03-27T22:04:33.776+02:002012-03-27T22:04:33.776+02:00පවුමත් නගිනවා හිටු කියල!පවුමත් නගිනවා හිටු කියල!MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-57523367852581377282012-03-27T20:11:18.014+02:002012-03-27T20:11:18.014+02:00කියලා වැඩක් නැත. මේකේ වැඩිම වාසිය තියෙන්නේ රට සල්ල...කියලා වැඩක් නැත. මේකේ වැඩිම වාසිය තියෙන්නේ රට සල්ලි වලින් බැංකු ලෝන් ගෙවන කොටද මන්දෘ... :)නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-58758462845315807552012-03-27T20:08:12.730+02:002012-03-27T20:08:12.730+02:00මේක බලලා ලියන්න ගිය කමෙන්ට් එක පෝස්ට් එකක් උනා..ආප...මේක බලලා ලියන්න ගිය කමෙන්ට් එක පෝස්ට් එකක් උනා..ආපහු ආවේ වචනයක් හරි කොටලා යන්න කියලයි...

හොඳ ලිපියක් ඩිලා... එකම දේ වෙන වෙන විදියට බලපාන අය සෑහෙන්න ඉන්නවා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-63035355655860848982012-03-27T19:51:16.387+02:002012-03-27T19:51:16.387+02:00ඇඬෙනව :) සුපිරි මචන්ඇඬෙනව :) සුපිරි මචන්සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-5702093736762244072012-03-27T16:18:26.782+02:002012-03-27T16:18:26.782+02:00මාත් තව දවස් කීපෙකින් ලංකාවට යන්න ඉන්නෙ, පිට සල්ලි...මාත් තව දවස් කීපෙකින් ලංකාවට යන්න ඉන්නෙ, පිට සල්ලි වටිනාකම වැඩි වුනාට ලංකාවට ගෙනිහින් සුපියල් වලට මාරු කරල පෙට්රෝල් ගහන්න පාන් කන්න ගියාම තමා වැඩේ තේරෙන්නෙ ;-)Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-88976224096455707552012-03-27T15:26:42.994+02:002012-03-27T15:26:42.994+02:00මමත් ගිය බ්‍රහස්පතින්දා දැම්මේ 172 ගානේ.. කලින් මා...මමත් ගිය බ්‍රහස්පතින්දා දැම්මේ 172 ගානේ.. කලින් මාසේ දැම්මේ 152ට කොහොම වෙනසක්ද?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com