tag:blogger.com,1999:blog-3736857477708060031.post1524923190965045002..comments2023-05-23T11:24:43.154+02:00Comments on ඉතාලියේ සිට ලියමි....: සමර් ඇවිල්ලාItalyDilanhttp://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-3736857477708060031.post-89102244255382876322010-06-23T14:58:20.933+02:002010-06-23T14:58:20.933+02:00අන්න හරි,,, ඉතාලි අය නම් මොන කලත් මොකද,,කියමුකො ඒ ...අන්න හරි,,, ඉතාලි අය නම් මොන කලත් මොකද,,කියමුකො ඒ පුරුද්දේ හැටි කියලා,,එත් අච්චර අව්ව තියෙන ලංකාවේ අයත් මෙහෙ ආවම හැසිරෙන්නේ අදින්නේ ඉතාලි අයට හපන් විදිහ නේ අප්පා,,, <br />හෙහේ,, කමක් නැනේ,, ඩිලාන් මාර රස්නේයි නේ මෙහෙ ඉතාලියේ ඉන්න ශ්රි ලංකාවේ සුද්දන්ට,,,, එයාලා ඇවිත් ඉන්නේ හිම කන්දු පිටින් තියෙන ලංකාවේ ඉදන්නේ,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-10218484993681554502010-06-22T21:56:20.545+02:002010-06-22T21:56:20.545+02:00දිල් අහලා තියනවද කතාවක්,මිනිස්සු දියුණු වෙලා ඉවර උ...දිල් අහලා තියනවද කතාවක්,මිනිස්සු දියුණු වෙලා ඉවර උනාම ආයේ ගල් යුගයට යනවා කියලා,ඒක ඇත්ත වගේ මේ දවස් වල මෙහේ දකින දේවල් වලින්, දිල් ඇදුම් විලාසිතා නම් නියමයි තමා, අපේ අයත් ටික ටික වෙනස් වේගන යනවා බීච් එකේ,ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3736857477708060031.post-19418644439493996632010-06-22T13:36:58.829+02:002010-06-22T13:36:58.829+02:00එක සමර් එකකදි බීච් ගිහින් ඇස් වහන් ඉන්න උනා. ඇයි ද...එක සමර් එකකදි බීච් ගිහින් ඇස් වහන් ඉන්න උනා. ඇයි දෙයියනේ ඇඟ පුරාම තෙල් ගාගෙන උපන් ඇඳුමෙන් ඉද්දී බලන්න පුලුවනෑ....<br /><br />අපරාදේ කියන්න බෑ මේ කාලෙට ඇඳුම් නම් නියමයි නේද ඩිලාන්...හික්ස්දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com